Home / Upcoming Events / 80 වැඩ වර්ජනය ගැන වාර්තාමය විග‍්‍රහයක්
80 වැඩ වර්ජනය ගැන වාර්තාමය විග‍්‍රහයක්

80 වැඩ වර්ජනය ගැන වාර්තාමය විග‍්‍රහයක්

 1980 ජුලි මහ වැඩ වර්ජනය ලාංකේය කම්කරු පංති ඉතිහාසයේ අමරණීය සටහන් තැබු දැවැන්ත සිදුවීමකි. 80 වැඩ වර්ජනයට 2015 ජූලි 17 වෙනිදාට වසර 35ක් ගෙවුනි. 80 වැඩ වර්ජනය ගැන පුවත් පත් වල වරින් වර වැදගත් ලිපි පළ වි ඇති නමුත් එ් ගැන පූර්ණ වාර්තාවක් මේ දක්වා එළි දැක්වී නැත.

         invitation  23

              මෙම අඩුව පුරවාලීමවස් සිරිතුංග ජයසූරිය සහෝදරයා විසින් 80 වැඩ වර්ජනය ගැන වාර්තාමය විග‍්‍රහයක් අඩංගු කෘතියක් ලියා ඇත. එහි වැඩ වර්ජනයට අදාල ලිපි ලේඛණ සමග වෘත්තීය සමිති එක්සත් ක‍්‍රියාකාරී කමිටුවේ නිල වාර්තා හා ඡුායාරූප ගනනාවක් ඇතුලත් කර ඇත.

         80 වැඩ වර්ජනය නැමැති මෙම පොත දොරට වැඞීම සඳහා සිදු කරන සංවාදශීලී සාකච්ඡුාවක් ඔක්තෝම්බර් 06 වන දින සවස 4.00 ට ග‍්‍රීන්පාත්හි මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Scroll To Top