Home / Activities / 80 වර්ජනය කෘතිය ගැන සංවාදය
80 වර්ජනය කෘතිය ගැන සංවාදය

80 වර්ජනය කෘතිය ගැන සංවාදය

80 වර්ජනය කෘතිය ගැන සංවාදය

80 වර්ජනය වාර්තාමය විග‍්‍රහයක් නමින් සිරිතුංග ජයසූරිය සහෝදරයා විසින් ලියන ලද පොත පිළිබඳ සංවාදය ඔක්තෝබර් 6 වෙනි දින කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත් වින. මෙම සංවාදය සඳහා විශාල පිරිසක් සහභාගි වූ අතර ආචාර්ය සුමණසිරි ලියනගේ, වික්ටර් අයිවන් හා ඇන්ටන් මාකස් යන අය ප‍්‍රධාන දේශණ පවත්වන ලදි.

පොත ගැන ඇති වූ සංවාදයේ 80 වැඩ වර්ජනයට සහභාගි වූ කම්කරු නායකයින් කීප දෙනෙකු තම අත්දැකීම් ආශ‍්‍රයෙන් ඉතා වැදගත් අදහස් ඉදිරිපත් කිරීම විශේෂ සිදුවීමක් විය. නවක කම්කරුවන් කීපදෙනෙකු සංවාදයට එකතු විය.

කෘතියක් එළි දැක්වීමෙන් සංවාදයකට මෙවන් විශාල පිරිසක් සහභාගි වීම ගැන සියලූ දෙනාගේ පැසසීමට ලක්විය. සමාජවාදී පොත් පියස හා රාවය ප‍්‍රකාශණ මෙහිදි අලෙවි කිරීමට කටයුතු යොදා තිබු අතර සමාජවාදී පොත් පියසේ පොත් අලෙවිය පමණක් 21320/- ක් විය.

ආචාර්ය සුමණසිරි ලියනගේ සභාව අමතන අවස්ථාව

100

වික්ටර් අයිවන් සභාව අමතන අවස්ථාව

200

ඇන්ටන් මාකස් සභාව අමතන අවස්ථාව 

300

සිරිතුංග ජයසූරිය සභාව අමතන අවස්ථාව 

28

වමේ හඩ ව්‍යාපාරයේ නිල් විජේතිලක අදහස් එකතු කරමින්

400

80 වර්ජනයේ නායකයෙකු වූ පේ‍්‍රමලාල් පෙරේරා කථා කරයි

500

80 වර්ජනයේ නායකයෙකු වූ රෙජි පොන්සේකා කථා කරයි

600

සමධර්මම්  පත‍්‍රයේ කර්තෘ ජෙනගන් දෙමළ භාෂාවෙන් කථා කරමින්

700

80 වර්ජනයේ රත්මලාන දුම්රිය සමිති නායක කම්කරුවකු වුන බන්දුසේන පීරිස් සහෝදරයා වෙත වර්ජනයේ පොත පිළිගැන්වූ අවස්ථාව…

11

1

2 3 4 5 6 7 8 9 1012 14 15 16 17 19 22 23 26 2729

Scroll To Top