Home / Other / Sathyagraha Camping was held in of Colombo fort Railway station

Sathyagraha Camping was held in of Colombo fort Railway station

CIMG1092 p;antation CIMG1145

පාර්ලිමේන්තු පනතකින් පෞද්ගලික අංශයේ කම්කරුවන්ට වැඩිකල මාසික රු. 2500 වතු කම්කරුවන්ට ලබා නොදීමට එරෙහිව කොළඹ කොටුවේ පැවති උද්ඝෝෂණයකි.

වතුකරයේ වෘත්තීය සමිති පෙඩරේෂනය විසින් මෙය සංවිධානය කර තිබු අතර එයට එහි නායකයන් සහභාගිවිය.සිරිතුංග ජයසූරිය සහෝදරයා ද නිදහස් වෘත්තීය සමිති මද්යස්ථානය වෙනුවෙන් සහභාගි විය.

 

Sathyagraha  Camping was held in of Colombo fort Railway station demanding Rs.2500.00 monthly allowance to the plantation workers. Free Trade Union Center president Siritunga Jayasuriya and the Leaders of plantation Trade union Federation were present in this protest.

Scroll To Top