Home / Other / depredation press

depredation press

ඇය මයුරි ජයසේන දරුවන් දෙදෙනෙකුගේ මවක්.ඇයගේ ස්වාමිපුරුෂයා මධුෂ්ක හරිස් ද සිල්වා.සුදුවෑන් රථයකින් අනුරාධපුර නගරයේදී මහමගදී පැහැරගෙන ගියේ 2013 සැප්තැම්බර් මස 02දා.
මේ පැහැර ගැනීම ගැන වාහනයේ අංක හා හදුනාගත් අයගේ නම් සමග මයුරි පොලීසියට පැමිනිලි කලා. නමුත් මේ දක්වා සාධාරණ පරීක්ෂණයක් සිදුවෙලා නැහැ.ඊට හේතුව STF පොලිස් නිලධාරීන් මෙම පැහැර ගැනීමට සම්බන්ධ නිසා බව පැහැදිළියි.
ඉන්පසු මෛති – රනිල් යහපාලන ආණ්ඩු බලයට පත්වුනාට පසු ජනාධිපතිට හා අගමැතිටත් ලිඛ්ත පැමිණිලි කලත් තවමත් අපරාධකරුවන් නිදැල්ලේ. පැහැරගැනීම සිදුකර වසර 3ක් ගෙවීයන මෙම මොහොතේ තවමත් ඇය යුක්තිය හා සාධාරණය ඉටුවන තෙක් දරු දෙදෙනා සමග මහපාරේ උද්ඝෝෂණය කරමින් සිටිනවා. යහපාලනය කුමක්ද කියා ඇය දැන් පුශ්න කරමින් සිටී.unnamed

Scroll To Top