Home / 2016 / September

Monthly Archives: September 2016

Calss struggle in Europe

Calss struggle in Europe

යුරෝපයේ නැගී එන පංති අරගලය කම්කරු ජාත්තන්තරයක් සඳහා කමිටුවේ(CWI) ලේකම් මණ්ඩලයේ සාමාජික කෙලෙයාර් ඩොයිල් සහෝදරිය විසින් යුරෝපයේ නැගීඑන පංති අරගලය,බිරිතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හා ඇමරිකානු ජනාධිපතිවරණයේදී අපගතයුතු මග පැහැදිලි කරමින් සැප්තැම්බර් මස 22 වන දින එසප මූලස්ථානයේදී දෙසුමක් පැවැත්වීය. කෙලෙයාර් ...

Read More »

IS China is Socialist

IS China is Socialist

චීනය සමාජවාදී ද? චීනය සමාජවාදීද යන මැයෙන් වූ විශේෂ දේශණයක් චීන හා හොංකොං සමාජවාදී විකල්පය සංවිධානයේ (CWI)විධායක සභික ජැකෝ හෝ සහෝදරයා විසින් සැප්තැම්බර් මස 23 වන දින එක්සත් සමාජවාදී පක්ෂ මූලස්ථානයේදී පැවැත්වින. මෙහි පලවන ඡායාරූප එහි අවස්ථාවකි.

Read More »

Political Prisoners

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්යානපාරය මගින් සංවිධානය කර තිබූ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යනුවෙන් පෙත්සමක් අත්සන් තැබීම 7 දින මරදාන සමාජ හා සාමයික කේන්ද්රියේදී සිදුවිය. පෙත්සම සඳහා අත්සන් තැබීම සිදු කරනු ලැබූයේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීවේ ජාතික ව්‍යාපාරයේ ...

Read More »
Scroll To Top