Home / Articles / Protest against Killing 2 Jaffna students

Protest against Killing 2 Jaffna students

Joint protest was held in front of colombo fort railway station on 24th to condemn the Killing of two Jaffna university students by police shooting.

Protesters urged that the jaffna police attempt to distort the evidence to show that the deaths were due to an accident should be probed by the Indipendnet  commission.

United Socialist Party together with other organisation took part in this protest.

 

යාපනය සිසු ඝාතනයට එරෙහිව විරෝධය

පසුගියදා යාපනය විශ්ව විද්ධාලයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඒකාබද්ධ විරෝධතාවයක් ඔක්තෝබර් 24 වන දින කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්වින.
මෙලෙස ඝාතනයට ලක්වූ සිසුන් දෙදෙනාගේ මරණය හදිසි අනතුරකින් සිදුවුවක් බවට තහවුරු කිරීමට යාපනය පොලීසිය මුලින් උත්සාහකර ඇත. එසේවුවද ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ හා ප්රදේශයේ ජනතාවගේ මැදිහත්වීමෙන් එම වංචනික උත්සාහය වියර්ත කිරීමට හැකිවී තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ස්වාධීන කොමිෂමක් යටතේ පරීක්ෂණ පවත්වන ලෙස බල කිරීම සඳහා පැවැති ඒකාබද්ධ උද්ඝෝෂණයට එක්සත් සමාජවාදී පක්ෂය ඇතුලු සංවිධාන ගණනාවක නියෝජිතයින් සහභාගිවී සිටියහ.cimg1934 cimg1909 cimg1906 cimg1945

Scroll To Top