Home / Activities / Against Donald Trump
Against Donald Trump

Against Donald Trump

CIMG2084CIMG2086CIMG2097 CIMG2100CIMG2113

ඩොනල්ඩ් ටර්ම්ප් ඇමරිකානු ජනාධිපතිධූරයේ වැඩ භාරගන්නා දිනයවූ ජනවාරි 20 වෙනි දින ඊට විරෝධය දැක්වීම සඳහා ලාංකේය වාම හා පරගතිශීලී ජනතාවගේ විරෝධය දැක්වීමේ වියාපාරයක් කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වින.
මෙම විරෝධතාවය සඳහා එක්සත් සමාජවාදී පක්ෂය වමේහඬ සංවිධානය එක්සත් කම්කරු සම්මේළනය අක්ෂය කණ්ඩායම සහභාගි විය.

Against Donald Trump There was a Joint protest was held in front of Aemrican Embassy in Colombo to day.
united Socialist Party, Left Voice, United federation of Labour and Akshaya group participated in this protest against Donald Trump.

Scroll To Top