හවුල් ආණ්ඩුව අතරමං හන්දියක මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිධුරයට පත්ව වසර 2 1/2ක් ගෙවීයන අතර එජාප – ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට වසර 2ක් ගෙවීයමින් පවතී. මෙම වසරේ සැප්තැම්බර් මාසය වනවිට ප්‍රධාන ධනපති පක්ෂ දෙක අතර අත්සන් කෙරුන අවබෝධතා ගිවිසුමේ කාලය අවසන්වීමටද නියමිතය. රට ...
Read More »Author Archives: dhammika
Feed SubscriptionTamil Handbill
Disappeared campaign 30th May in Killinochchi.
2009 සමයේදී අතුරුදහන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා කිලිනොච්චියේදී දෙමාපියන් හා ඥාතීන් විසින් ගෙනයන අඛණ්ඩ උපවාසයට දින 100ක් පිරීම නිමිත්තෙන් මැයි 30 වන දින කිලිනොච්චිය නගරමද්ධයේදී පැවැත්වින. මෙම උද්ඝෝෂණය හේතුවෙන් වව්නියාව – යාපනය ප්‍රධාන මාර්ගය දවසපුරාම වසාදැමීමට බලධාරීන්ට සිදුවිය. Demands of Families ...
Read More »Ratutharuwa May
MayDay 2017 USP
එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ ...
Read More »மலையக மக்களின் உரிமைகளை வென்றெடுப்பதற்கு ஓரணி திரள்வோம் !
மலையக மக்களின் உரிமைகளை வென்றெடுப்பதற்கு ஓரணி திரள்வோம் ! சுமார் 200 ஆண்டுகள் கடந்த நிலையில் மலையத்தில் வாழும் மக்களின் வாழ்க்கை நிலைமைகளில் முழுமையான மாற்றம் இதுவரை ஏற்படவில்லை. லயன் காம்பராக்களுக்கு சிறைப்படுத்தப்பட்டு உள்ள வாழ்க்கையை மாற்றியமைத்துஇ நாட்டின் ஏனைய மக்களைப்போல சுதந்திரமாக வாழ்வதற்குஇ மலையக மக்களுக்கு உரிமையூண்டு. பெருந்தோட்டத்துறையைச் சார்ந்த பாடசாலைகளில் கல்விகற்கும் பிள்ளைகளின் ...
Read More »