Home / Author Archives: dhammika (page 7)

Author Archives: dhammika

Feed Subscription

ජාතිවාදයේ නැඟීම හා මහින්දගේ ආගමනය

ජාතිවාදයේ නැඟීම හා මහින්දගේ ආගමනය එජාප හා ශ‍්‍රීලනිප ධනපති හවුල් ආණ්ඩුව අසාර්ථකවීමේ ප‍්‍රධාන කරුණ වූයේ පසුගිය රජයේ ¥ෂිතයින්ට හා මිනීමරුවන්ට දඩුවම් දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර ආර්ථික සහන ලබාදෙන බවට මැතිවරණයේදී දුන් පොරොන්දු ඉටුකිරීමට අසමත්වීම හා දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදී කි‍්‍රයාකාරීත්වයට ...

Read More »

මුල්ලිවයික්කාල්  දකුණට කියන කතාව

මුල්ලිවයික්කාල්  දකුණට කියන කතාව

  මුල්ලිවයික්කාල්  දකුණට කියන කතාව තිස්වසරක යුද්ධයේ අවසන් දවස මැයි 18දා අපේ රටේ දේශපාලනයේ කඩඉම් ලක්ෂයක්. එ් වගේම බෙදුම් රේඛාවක්. එදා 2009 මැයි 18 උතුරේ දහස් ගණනක් ජනයා හඩා වැටෙද්දී දකුණේ ජනයා කිරිබත් කෑමල පී‍්‍රති උත්සව පැවැත්වූවාල ජයගොස් නැගුවා බලලෝභී අඥාණ ...

Read More »

දකුණු අප‍්‍රිකාව – ජේකොබ් සුමා ඉවත් කරයි. – නව ජනාධිපති රමෆෝසා ධනවාදයේ නියෝජිතයෙක්

දකුණු අප‍්‍රිකාව – ජේකොබ් සුමා ඉවත් කරයි. – නව ජනාධිපති රමෆෝසා ධනවාදයේ නියෝජිතයෙක්

  දකුණු අප‍්‍රිකාව – ජේකොබ් සුමා ඉවත් කරයි. නව ජනාධිපති රමෆෝසා ධනවාදයේ නියෝජිතයෙක් 2017 දෙසැම්බර් මාසයේදී අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රසයේ සභාපතිධුරයට තේරී පත්වීමෙන් පසු මාස දෙකක් ඇතුලත රටෙහි ජනාධිපති ධුරයට පත්වීමේ අභිලාෂය සිරිල් රමපෝසා සාක්ෂාත් කර ගත්තේය. අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රසය තුල ...

Read More »

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය හුදකලා නොකරනු

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය හුදකලා නොකරනු

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය හුදකලා නොකරනු   විශ්වවිද්‍යාල හා එයට අනුබද්ධ ආයතනවල සේවයේ නිරත අනධ්‍යන සේවකයින් සති 3ක පමණ කාලයක් තිස්සේ තම අයිතිවාසිකම් ඉල්ලා අඛණ්ඩ වැඩ වර්ජනයක හා උද්ඝෝෂණයක යෙදීසිටී. මෙම කම්කරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීම් වනුයේ නියමිත වැඩි වැටුප ලබාගැනීම වෛද්‍ය ...

Read More »

ධනේෂ්වර අර්බුදයේ අදෝනාව හා රටේ අනාගතය

පළාත්පාලන මැතිවරණ විග්‍රහය ධනේෂ්වර අර්බුදයේ අදෝනාව හා රටේ අනාගතය පෙබරවාරි 10 වෙනිදා පැවති ඡන්දය මෙරට මැතිවරණ ඉතිහාසයේ විශේෂිත ඡන්දයක් විය. පළමුවරට පළාත්පාලන ආයතනවලට කෙට්ඨාශ ක්‍රමයට සියයට 60%ක්ද පක්ෂ හා කණ්ඩායම් ලබා ගන්නා සමානුපාතික ඡන්ද ප්‍රමාණය අනුව සියයට 40%ක්ද තේරී පත්වන ...

Read More »

කාල්මාක්ස් 1818 මැයි 05 – 1883 මාර්තු 14

කාල්මාක්ස් 1818 මැයි 05 – 1883 මාර්තු 14

ලෝකය වෙනස් කිරිමට මග පෙන්වූ මහා දාර්ශනිකයා කාල් මාක්ස්ගේ 200 වන උපන් දිනය මෙම වසරේ මැයි මස 05 දිනට යෙදී ඇත. මාක්ස් උපත ලැබුවේ ජර්මනියේ රයින් ප‍්‍රදේශයේ ට‍්‍රයන් නැමැති නගරයේදිය. කාල් මාක්ස් නැමැති භෞතිකවාදි ශ්‍රේෂ්ඨ චින්තකයා හා දාර්ශනිකයා අපට වැදගත් ...

Read More »
Scroll To Top