Home / Author Archives: dhammika

Author Archives: dhammika

Feed Subscription

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අර්බුදය හා විසඳුම් – ජී.ඩී. දහනායක (ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ – ප්‍රධාන ලේකම්)

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අර්බුදය  හා විසඳුම් – ජී.ඩී. දහනායක  (ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ – ප්‍රධාන ලේකම්)

ශ්‍රි ලංකාවේ අධ්‍යාපන අර්බුදයේ පැතිකඩ කිහිපයක් දක්නට ලැබේ. 1. අධ්‍යාපන ක්‍රමය කොතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදී ද 2. එහි නිමවුම කොතරම් සාර්ථක ද 3. අධ්‍යාපන පිළිබද ජාතික ප්‍රතිපත්තියක් නොතිබීම. 4. රජයේ දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තිවල බලපෑම. 5. අධ්‍යාපන කළමනාකරණයේ අර්බුදය. 6. අධ්‍යාපන ...

Read More »

ලේ වැගිරුනු මැයි මාසයක නව අදිටනක්…

ලේ වැගිරුනු  මැයි මාසයක  නව අදිටනක්…

මැයි මාසය වමේ අපට සුවිශේෂී මාසයක්. මාසය පටන් ගන්නෙම අපේ කැලැන්ඩරයේ සුවිශේෂම දිනයක් වන ලෝක කම්කරු දිනයෙන්. වැඩකරන පන්තිය තම රුධිර පූජාවෙන් – ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත්, දිනාදුන් සේවක අයිතිවාසිකම් නිසා තමයි අද අපි ඔළුව උස්සන් ඉන්නෙ මිනිසුන් හැටියට. කම්කරු පන්තියට ...

Read More »

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ දෙවැනි ධුර කාලයේ සිට ඒ කියන්නෙ 1999 අග හරියෙ ඉඳල ඇය වැඩ කළේ අධිකාරීවාදී විදියට. ඒ තත්ත්වයට එරෙහිව හඬ නගල තමයි රනිල් වික්‍රමසිංහ 2001දි මැතිවරණය දිනන්නෙ යන්තමින් හරි. යුද්ධ ...

Read More »

රනිල්ගේ බදු යෝජනාවෙන් ජනතාව නොමරා මරයි

රනිල්ගේ බදු යෝජනාවෙන් ජනතාව නොමරා මරයි අනුප්‍රාප්තික ජනාධිපති රනිල් රාජපක්‍ෂගේ අලුත්ම අඩව්ව වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉදිරිපත් කර තිබෙන ණය ලබා ගැනීමේ කොන්දේසි ඉටු කිරීම සඳහා අඩු ආදායම් ලාභී පීඩිත ජනතාවගේ බොටුව හිර කිරීමටය. තෝරු – මෝරු ...

Read More »

ණය උගුල හා රනිල්ගේ සෙප්පඩ විජ්ජා දේශපාලනය

ණය උගුල හා රනිල්ගේ සෙප්පඩ විජ්ජා දේශපාලනය රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති විසින් මේ දින වල අනුගමනය කරන ක්‍රියාදාමය තුළින් ඔහු රටට පෙන්වා දෙන්නේ තමන් වික්‍රමසිංහ නොව රනිල් රාජපක්‍ෂ යන නමට අනුව කටයුතු කරන බවයි. මෙය තහවුරු කරමින් නාමල් රාජපක්‍ෂ “පොඩි ...

Read More »
Scroll To Top