මේ වන විට ලොව පුරා කතාබහට ලක්ව පවතින කෘතිම බුද්ධියේ ”Artificial Intelligence (AI)”නවතම විකාශනයන් පිළිබඳ ලංකාවේ වමේ ව්‍යාපාරය තුළ සාකච්ඡාවක් ආරම්භ කිරීම වැදගත්ය.AI තුළින් කම්කරුවන්ගේ රැකියා වලට ඇති කරන බලපෑම, ජීවනෝපායන් සහ අපගේ එදිනෙදා ජීවිතයට ඇති කළ හැකි බලපෑම ලොව ...
Read More »Author Archives: Taniya
Feed Subscriptionඉල්මහේ මියගිය දෙමළ විරුවන්
කතෝලික ජනතාව නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය ලෙස නම්කර මියගිය අය සිහිපත් කරනව. එය කතෝලික ජනතාව විසින් සිදුකරන උතුම් කාර්යයක් ලෙසයි සලකන්නෙ. එහිදි මියගියේ සිංහලද දෙමළද යන්න වැදගත් නොවන අතර මියගිය සියලු මනුෂ්‍යයන් සිහිකිරිම කතෝලික ආගමානුකුලව සිරිතක් ලෙසයි ඔවුන් සිදුකරන්නේ. ලංකාවේ ...
Read More »රනිල්ගේ අලුත් Smart සෙල්ලම
රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 21 වෙනිදින එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට පැමිනියේ යුරෝපීය නලුවකුගේ විලාශයෙන් කලුපාට ලෙදර් ජැකට්ටුවක් පැළඳ ගෙනය. ඔහු එයින් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඔහු තවමත් තරුණ බව පෙන්වීමට විය යුතුය. මෙම සම්මේලනය අමතා රනිල් කළ කථාව විහිලු සහගත එකක් වූ ...
Read More »මහජන කවුන්සිලය – රාජ්‍ය බලය සහ ජනතා පරමාධිපත්‍යය
ශ්‍රී ලංකාව සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල පරමාධිපත්‍යය ජනතාව සතු නමුත් එය ජනතාවට සෘජුවම ක්‍රියාත්මක කළ නොහැක. ඔවුහු එය ක්‍රියාත්මක කරන්නේ කලින් කලට පවත්වන මැතිවරණ මගින් පත් කරගන්නා ස්වකීය නියෝජිතයන් හරහාය. ඒ අනුව මැතිවරණ දෙකක් අතර ජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්නේ ...
Read More »රනිල්ගේ ඊනියා සවිමත් අනාගතයකට – 2024 අය වැය සහ IMF
ඔහු මුලින් කිව්වේ 2048දී සංවර්ධිත රටක් ගොඩනැගීම ගැනය. ඊට පසුව කිව්වේ 2048දී ස්මාට් රටක් හදනවා කියාය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහු යන යන රැස්වීමක් ගානේ කියන්නට අලුතෙන් දෙයක් ගොතාගනී. ඒ අලුත් වචනයකට, පදයකට මේ රටේ ජනතාව රවටාගත හැකියයි ඔහු සිතන බවක් ...
Read More »2023 November Ratutharuwa…
ඊශ්‍රායල-ගාසා යුද්ධය වහා නවත්වනු!
අධිරාජ්‍යවාදීන් සමග ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදුකරන ජන ඝාතනය නවත් වනු! මේ වන විට ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ තත්වය ඉතා බිහිසුණු වී ඇති අතර දෙපස සිටින සිවිල් වැසියන් දහස් ගණනක් මිය ගොස් ඇත. ඊශ්‍රායලය වෙත හමාස් විසින් පෙර නොවූ විරූ ...
Read More »ඊශ්‍රායෙල – ගාසා යුද්ධය වහා නවත්වනු !
Rally round Palestinian people for their national liberation Support the struggle of Palestinians against the Zionist state of Israel. තම ජාතික විමුක්තිය වෙනුවෙන් සටන් කරන පලස්තීන ජනයා සමග එක්වෙමු යුදෙව් මහජාතිවාදී ඊශ්‍රායල් රාජ්‍යයට එරෙහිව පලස්තීන ජනයා ගෙනයන අරගලයට සහාය දෙමු. ...
Read More »කදුකර දෙමළ ජනයාගේ නිම නොවූු අරගලය
ඉන්දීය සම්භවයකින් යුතු වතු කම්කරුවන් ලෙස යම් ආකාරයක පහත් මට්ටමකින් නැත්නම් හැඟීමකින් හඳුන්වන ලද කඳුකර දෙමළ ජනයා ඉන්දියාවෙ සිට මෙරටට රැගෙන ඒම ඇරඹී වසර 200ක් සපිරුනේ මේ වසරටයි. ඒ සම්බන්ධයෙන් රතුතරුව පුවත්පතේ ලිපි කීපයක් පළවුනා. ඒ වගේම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක ...
Read More »අදටත් වැදගත් ට්‍රොට්ස්කිගේ න්‍යාය – ටෝනි සනුවා – CWI ජාත්‍යන්තරයේ ලේකම්
ට්‍රොට්ස්කි ඝාතනයේ 83 වැනි සංවත්සරය: ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් ප්‍රහාරයට ලක්වීමෙන් පසු විප්ලවවාදී සමාජවාදීයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි 1940 දී ඝාතනයට අගෝස්තු 21 වෙනි දිනට 83 වෙනි සංවත්සරය සනිටුහන් කරයි. ලෙනින් සමග ට්‍රොට්ස්කි රුසියාවේ 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ප්‍රමුඛතම නායකයා විය. ලෙනින් ...
Read More »