කම්කරු පන්තියේ කාන්තාවන් මුහුණ දෙන පීඩනය ජය ගැනීම සඳහා වැඩ පිළිවෙලක් වර්ධනය කිරීම ලොව පුරා සිටින කාන්තාවන් විවිධ ආකාරවලින් ජාත්‍යන්තර කාන්තා දිනය සලකුණු කරනු ඇත. ඉරානය හැර කාන්තාවන් මුහුණ දෙන පීඩනයට එරෙහිව බොහෝ රටවල ආණ්ඩු විරෝධී ව්‍යාපාර විසින් මාස ...
Read More »Category Archives: From the Press
Feed Subscriptionනව ලිබරල් ව්‍යාපෘතියට එරෙහි විකල්පය කුමක්ද? කෘතිය එළිදැක්වීම 22දා පැවති රැස්වීම, ශ්‍රීනාත් පෙරේරා, පුබුදු ජයගොඩ, සුමනසිරි ලියනගේ සහෝදරයින්ගේ අදහස් දැක්වීම…
Sri Lanka on verge of economic collapse – An appeal to union activists, students and workers
February 15, 2022United Socialist Party (CWI Sri Lanka) appeal to union activists, students, and workersSri Lanka The Sri Lankan economy is at near collapse. Workers and the poor are asked to pay for this crisis. They face increased employment and ...
Read More »ආණ්ඩුවේ මර්දන සූදානමට එරෙහිව පන්තියේ සටන් ශක්තිය ගොනුකරමු
ජනාධිපති නන්දසේන ගෝඨාභය විසින් අගෝස්තු මාසය අවසානයේදී සහ සැප්තැම්බර් මාසය ආරම්භයේ පනවන ලද හදිසි අවස්ථා නියෝග නැවත ගැසට් නොකිරීම නිසා අහෝසි වී ගොස් ඇත. එම හදිසි නීති රෙගුලාසි මගින් අපේක්ෂා කරන ලද්දේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සැපයීම ...
Read More »කොළඹ වරය නගරය චීන වහල් දූපතක්
කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු.
ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් රටේ පාලනය මිලටරීකරණයට යටත් කිරීම සඳහා යන ගමනේ තවත් බරපතල පියවරක් පසුගිය ජනවාරි 01වන දා ගෙන තිබේ. කොවිඩ් වසංගතය පාලනය කිරීමේ දී සම්පූර්ණයෙන්ම ෆේල් වී සිටින වර්තමාන පාලනය එම වසංගත තත්වය දඩමීමා කරගෙන ...
Read More »Telecom press meetting
ටෙලිකොම් මෑන්පවර් සේවක අරගලයේදී අතුරුදහන් කර ඇති පිරියන්ත සහෝදරයා වහාම නිදහස් කරන රජයට බලකරමින් අද දින CSRහිදී පැවැත්වූ මාද්ධ්‍ය සාකච්ජාවට සහභාගිවූවන්
Read More »Trotsky
Against SAITM
පෞද්ගලික වෛද්ධ විද්ධාල විරෝධී මද්ධස්ථානය සංවිධානය කළ “සයිටම් එපා” ජුලි 12දින හයිඩ්ෆාක් පැවැති රැළිය.
Read More »