Original Article: Socialistworld.net The United Socialist Party (USP), the Sri Lankan section of the Committee for a Workers’ International (CWI), is contesting in the upcoming September 21st presidential election in Sri Lanka. Siritunga Jeyasuriya is running to highlight a ...
Read More »Category Archives: From the Press
Feed SubscriptionAI – කෘතිම බුද්ධිය කම්කරු පංතියට ඇති කරන බලපෑම -‘The Socialist’ ලිපියක් ඇසුරෙන් – ප්‍රසාද් වැලිකුඹුර –
මේ වන විට ලොව පුරා කතාබහට ලක්ව පවතින කෘතිම බුද්ධියේ ”Artificial Intelligence (AI)”නවතම විකාශනයන් පිළිබඳ ලංකාවේ වමේ ව්‍යාපාරය තුළ සාකච්ඡාවක් ආරම්භ කිරීම වැදගත්ය.AI තුළින් කම්කරුවන්ගේ රැකියා වලට ඇති කරන බලපෑම, ජීවනෝපායන් සහ අපගේ එදිනෙදා ජීවිතයට ඇති කළ හැකි බලපෑම ලොව ...
Read More »අදටත් වැදගත් ට්‍රොට්ස්කිගේ න්‍යාය – ටෝනි සනුවා – CWI ජාත්‍යන්තරයේ ලේකම්
ට්‍රොට්ස්කි ඝාතනයේ 83 වැනි සංවත්සරය: ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් ප්‍රහාරයට ලක්වීමෙන් පසු විප්ලවවාදී සමාජවාදීයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි 1940 දී ඝාතනයට අගෝස්තු 21 වෙනි දිනට 83 වෙනි සංවත්සරය සනිටුහන් කරයි. ලෙනින් සමග ට්‍රොට්ස්කි රුසියාවේ 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ප්‍රමුඛතම නායකයා විය. ලෙනින් ...
Read More »ජාත්‍යන්තර කාන්තා දිනය 2023
කම්කරු පන්තියේ කාන්තාවන් මුහුණ දෙන පීඩනය ජය ගැනීම සඳහා වැඩ පිළිවෙලක් වර්ධනය කිරීම ලොව පුරා සිටින කාන්තාවන් විවිධ ආකාරවලින් ජාත්‍යන්තර කාන්තා දිනය සලකුණු කරනු ඇත. ඉරානය හැර කාන්තාවන් මුහුණ දෙන පීඩනයට එරෙහිව බොහෝ රටවල ආණ්ඩු විරෝධී ව්‍යාපාර විසින් මාස ...
Read More »නව ලිබරල් ව්‍යාපෘතියට එරෙහි විකල්පය කුමක්ද? කෘතිය එළිදැක්වීම 22දා පැවති රැස්වීම, ශ්‍රීනාත් පෙරේරා, පුබුදු ජයගොඩ, සුමනසිරි ලියනගේ සහෝදරයින්ගේ අදහස් දැක්වීම…
Sri Lanka on verge of economic collapse – An appeal to union activists, students and workers
February 15, 2022United Socialist Party (CWI Sri Lanka) appeal to union activists, students, and workersSri Lanka The Sri Lankan economy is at near collapse. Workers and the poor are asked to pay for this crisis. They face increased employment and ...
Read More »ආණ්ඩුවේ මර්දන සූදානමට එරෙහිව පන්තියේ සටන් ශක්තිය ගොනුකරමු
ජනාධිපති නන්දසේන ගෝඨාභය විසින් අගෝස්තු මාසය අවසානයේදී සහ සැප්තැම්බර් මාසය ආරම්භයේ පනවන ලද හදිසි අවස්ථා නියෝග නැවත ගැසට් නොකිරීම නිසා අහෝසි වී ගොස් ඇත. එම හදිසි නීති රෙගුලාසි මගින් අපේක්ෂා කරන ලද්දේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සැපයීම ...
Read More »කොළඹ වරය නගරය චීන වහල් දූපතක්
කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු.
ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් රටේ පාලනය මිලටරීකරණයට යටත් කිරීම සඳහා යන ගමනේ තවත් බරපතල පියවරක් පසුගිය ජනවාරි 01වන දා ගෙන තිබේ. කොවිඩ් වසංගතය පාලනය කිරීමේ දී සම්පූර්ණයෙන්ම ෆේල් වී සිටින වර්තමාන පාලනය එම වසංගත තත්වය දඩමීමා කරගෙන ...
Read More »Telecom press meetting
ටෙලිකොම් මෑන්පවර් සේවක අරගලයේදී අතුරුදහන් කර ඇති පිරියන්ත සහෝදරයා වහාම නිදහස් කරන රජයට බලකරමින් අද දින CSRහිදී පැවැත්වූ මාද්ධ්ය සාකච්ජාවට සහභාගිවූවන්
Read More »