Category Archives: Books
Feed Subscriptionචේ ගැන බිඳක්… –
1928 ජූනි 14 වෙනි දින ආජන්ටිනාවේ රෝසයිරෝ ඩිලාෆෝහීදී ගුවේරා ඩිලාසන්නා ලෙස උපත ලැබීය. ඔහුගේ මව සෙලියා ඩිලාසන්නාය. පියා ලින්චි ගුවේරා ඩිලාසන්නාය. කුඩා කල සිටම ඇඳුම රෝගයෙන් පෙළනු මේ කුඩා ශිෂ්‍ය දේශ සංචාරයට මහත් සේ ඇලුම් කලේය. 1964 සිට 1953 ...
Read More »“වම සහ ජීවිතය“ සිරිතුංග ජයසූරියගේ නවතම කෘතිය…
හැඳින්වීම මගේ ජීවිතය හා බැඳී පවතින දේශපාලන සිදුවීම් ඇතුළත් කරුණු ඒකරාශි කර පොතක් සම්පාදනය කරන මෙන් මගේ සමීප මිතුරන් හා දේශපාලනයේ නියැලී සිටි සහෝදරවරුන් නිතර මා වෙත ඉල්ලීම් කරනු ලැබීය. මෙය එහි ප්‍රතිඵලයකි. මෙය මාගේ ජීවිත කතාව අලලා ලියන ...
Read More »IMF
ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවට හැදින්වීමක්
මෙම ලේඛණය සකසන ලද්දේ ලංකාවේ වමේ පක්ෂ අතර සිදූවෙමින් පවතින ජාතික ගැටලූව පිළිබඳ සාකච්ඡාවට දායක වීමක් වශයෙනි. කට්ටිවා§ හා අන්තවාÈ නොවී වාමාංශික කම්කරු පන්තික වාමාංශික විකල්පයක් නිර්මාණය කිරීම ස`දහා කම්කරුවන් සහ තරුණයන් අතර කෙතරම් උනන්දූවක් පවතින්නේ ද යන්න පෙරටුගාමී සමාජවා§ ...
Read More »