තරුණ පරම්පරාවේ CWI ගිම්හාන පාසල කම්කරු ජාත්‍යන්තරයක් සඳහා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ක්‍උෂ ගිම්හාන පාසල පසුගිය ජූලි 30 වන දා සිට අගෝස්තු 3 වන දා දක්වා ජර්මනියේ බර්ලින් නගරයේ පැවැත්විනි. ඒ සඳහා රටවල් 15ක් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් 115කට ...
Read More »Category Archives: Articles
Feed Subscriptionවැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
කඳුකර දෙමළ ජනයා මෙරටට පැමිණ වසර 200ක් සපිරෙනව මේ වසරට. ඒ ගැන මේ වනවිට බොහෝ දේ ලියවී කියවී තියෙනවා. අපේ පත්තරෙත් පහු ගිය කලාප දෙකතුනකම මේ ගැන ලිපි පළවුනා. කොච්චර ලිව්වත් කිව්වත් එම ජනතාවගේ ජීවන තත්ත්වය එදා තිබුණු තත්ත්වයට වඩා ...
Read More »ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නටයි
ආණ්ඩුව විකාශන නියාමන කොමිෂන් සභා පනත, දූෂණ විරෝධී පනත, මහ බැංකු පනත වැනි රටට ජන ජීවිතයට ඍජු ලෙස බලපාන පනත් කෙටුම්පත් කීපයක්ම මේ වනවිට එළිදක්වා තිබේ. ඒ නිසාම ඒවා සම්බන්ධයෙන් අදහස් පළකිරීමට මහජනයාට අවස්ථාව ලැබී තිබේ. මෙහිදී විශේෂයෙන්ම විකාශන නියාමන ...
Read More »No Capitalism without Racism – Malcolm X – ජාතිවාදයෙන් තොර ධනවාදයක් නැත – මැල්කම් X –
ලෝ ප්‍රකට ඇමරිකානු කලු ජාතික විමුක්තිවාදියෙකු වූ මැල්කම් X විසින් 1964 වසරේදී කළ ඉහත සඳහන් ප්‍රකාශයේ ඓතිහාසික වැදගත් කම වර්තමාන ධනේෂ්වර ලෝකය දෙස බැලීමේදී මනාව දැකිය හැකිය. විශේෂයෙන් ආසියානු කලාපයේ ඉන්දියාව වැනි රටක මෝඩිගේ ඊන්‍ඡ පක්ෂය හරහා සිදු කෙරෙමින් පවතින ...
Read More »ලංකාවේ ආර්-තිකය තවත් ප්‍රපාතයට
ලංකාවේ ආර්ථිකය 2023 වසරේදී තවදුරටත් කඩා වැටෙන බව ලෝක බැංකුව පසු ගිය 7වෙනි දින නිකුත් කර තිබෙන අලුත්ම වාර්තාවකින් ප්‍රකාශකර ඇත. ඒ අනුව 2023 වසරේ ආර්ථිකය සෘණ 4.3ක් දක්වා පහත වැටෙන බව පෙන්වාදී තිබෙන අතර දකුණු ආසියාවේ රටවල් අතරින් ආර්ථිකය ...
Read More »ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නටයි
ආණ්ඩුව විකාශන නියාමන කොමිෂන් සභා පනත, දූෂණ විරෝධී පනත, මහ බැංකු පනත වැනි රටට ජන ජීවිතයට ඍජු ලෙස බලපාන පනත් කෙටුම්පත් කීපයක්ම මේ වනවිට එළිදක්වා තිබේ. ඒ නිසාම ඒවා සම්බන්ධයෙන් අදහස් පළකිරීමට මහජනයාට අවස්ථාව ලැබී තිබේ. මෙහිදී විශේෂයෙන්ම විකාශන නියාමන ...
Read More »IMF ගිවිසුම අර් බුදයට විසඳුමක් නොවේ – ටී.යූ.සේනන් (කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව)
මේ වසරේ මාර්තු 20 වන දින IMF විසින් ලංකාවට ඩොලර් බිලියන 3 ක ණයදීමක් ප්‍රකාශයට පත් කරන ලදී. කෙසේ වෙතත්, මුලින්ම කිව යුත්තේ මෙම ගනුදෙනුව ලංකාව මුහුණ දී තිබෙන ගැඹුරු අර්බුදය විසඳීමට කිසිසේත් ප්‍රමාණවත් වන්නක් නොවේ. රට බංකොලොත් බව ප්‍රකාශ ...
Read More »චේ ගැන බිඳක්… –
1928 ජූනි 14 වෙනි දින ආජන්ටිනාවේ රෝසයිරෝ ඩිලාෆෝහීදී ගුවේරා ඩිලාසන්නා ලෙස උපත ලැබීය. ඔහුගේ මව සෙලියා ඩිලාසන්නාය. පියා ලින්චි ගුවේරා ඩිලාසන්නාය. කුඩා කල සිටම ඇඳුම රෝගයෙන් පෙළනු මේ කුඩා ශිෂ්‍ය දේශ සංචාරයට මහත් සේ ඇලුම් කලේය. 1964 සිට 1953 ...
Read More »වතු කම්කරුවන්ට ඇඩ්‍රස් නැත – ධනුෂ්ක සිල්වා
කඳුකර දෙමළ වතු කම්කරු ජනයා මෙරටට පැමිණි මේ වසරට අවුරුදු 200කි. වතු කම්කරුවෝ ලංකාවේ තේ කර්මාන්තය හා වෙනත් කර්මාන්ත දියුණුව වෙනුවෙන් මෙරටට ආනයනය කළ ශ්‍රමික පිරිසකි. පසු ගිය මාර්තු 22 වෙනිදා ඔවුන් ශ්‍රම මෙහෙය සදහා මෙරටට ගෙන ඒමේ 200 වැනි ...
Read More »ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අර්බුදය හා විසඳුම් – ජී.ඩී. දහනායක (ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ – ප්‍රධාන ලේකම්)
ශ්‍රි ලංකාවේ අධ්‍යාපන අර්බුදයේ පැතිකඩ කිහිපයක් දක්නට ලැබේ. 1. අධ්‍යාපන ක්‍රමය කොතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදී ද 2. එහි නිමවුම කොතරම් සාර්ථක ද 3. අධ්‍යාපන පිළිබද ජාතික ප්‍රතිපත්තියක් නොතිබීම. 4. රජයේ දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තිවල බලපෑම. 5. අධ්‍යාපන කළමනාකරණයේ අර්බුදය. 6. අධ්‍යාපන ...
Read More »