Home / Articles (page 7)

Category Archives: Articles

Feed Subscription

ජනතා අරගලයට දිශානතියක්

ජනතා අරගලයට දිශානතියක්

ජනතා අරගලයට දිශානතියක් ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ ආණ්ඩුවම ඉවත්වන ලෙස බලකරමින් රට පුරා ඇරඹි ජනතා අරගලය ගෝල්ෆේස් පිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල කඳවුරු බැඳගැනීමත් සමඟ මේ වන විට රට පුරාව්‍යාප්ත වෙමින් පවතී. මෙම ජනතා අරගලය කාලයක්පුරා රාජපක්ෂ පාලනයට එරෙහිව ...

Read More »

අර්බුදය කොයිබටද?

විසඳුමකුමක්ද? ජනවාරි 18 වන දින ඇමරිකානු ඩොලර්මිලියන 500ක ජාත්‍යන්තර වශයෙන් ගෙවීමටනියමිතව තිබූ ස්වෛරිත්ව බැඳුම්කරය ගෙවාදැමු බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්වගාඩම්බරයක් ගැසීය. කෙසේ නමුත් රටටඅවශ්‍ය කරන ආහාර හා බෙහෙත් වැනි අත්‍යවශ්‍යද්‍රව්‍ය ගෙන්වීම පසකට දමා රටේ තිබෙන සීමිතවිදේශ විනිමය ණය ...

Read More »

ආණ්ඩුවට සොහොන් ලකුණු

ගෝඨාගේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය දස අතින්ම ගොඩනැගෙමින් පවතී. ආණ්ඩුව ප්‍රසිද්ධියේ ආරක්ෂා කරන්නෙකු සොයා ගැනීමට පවා නොහැකි තත්වයක් නිර්මාණයවී ඇති අතර ආණ්ඩුව ආරක්ෂා කරන්නේ විවිධ ජාවාරම් හරහා මුදල් වංචාකරමින් ඉන් යැපෙන අතලොස්සක් පමණී. 69 ලක්ෂයෙන් විශාල පිරිසක් ආණ්ඩුව කෙරෙහි කළකිරීමට ...

Read More »

රට දැවැන්ත අර්බුධයක සමාජවාදී වැඩපිළිවෙළක් එකම විසඳුමයි

කොවිඩ් වසංගතය සමඟ ලංකාව මෑත ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුධයක් නිර්මාණය කරගෙන ඇත. මෙම ගැටළුවට සරළ හෝ පහසු විසඳුමක් නැත. මේ වන විට ඕස්ට්‍රේලියාව වැනි රටවල ධනපති නියෝජිතයින් ආර්ථික අර්බුධය ගැන කතා කිරීමේ දී ඔවුන්ගේ ධනවාදී න්‍යායන් ආරක්ෂා කරගැනීම ...

Read More »

ආණ්ඩුව ජනතාවගේ යටිබඩටම කෙලියි

ඉතිහාසයේ සියළු වාර්තා බිඳහෙලමින් පොහොට්ටු ආණ්ඩුව ගෑස්ල කිරිපිටිල සිමෙන්ති හා පාන්පිටි මිල දැවැන්ත ලෙස ඉහල දමා ඇත. කිලෝ 12ග5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුග1ල257රැු කින් වැඩි කරන ලදී. :මෙය පසුව රු. 75කින් අඩු කරන ලදී. මෙය ගෑස් සිලින්ඩරයක මිල ආසන්න ...

Read More »

ගම සමග පිළිසඳර හෙට රටට වින කටින

ගම සමග පිළිසඳර                                   හෙට රටට වින කටින

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වනවිට මේ රටේ බිහිවූ සුවිශේෂම නායකයෙක් බවට මේ කෙටි කාලය තුළ පත්වී තිබේ. බොහෝ දෙනෙක් හිතුවේ එම සුවිශේෂී නායකයා මෛත්‍රීපාල සිරිසේන වනු ඇති බවය. එයට හේතුව වූයේ තමන්ගේම ජන පදනමකින් තොරව අනුන්ගේ කරපිටින් බලයට පැමිණි ...

Read More »

යාපනය සරසවියේ මළවුන්ගේ ස්මාරකය

යාපනය සරසවියේ මළවුන්ගේ ස්මාරකය

අපේ රටේ ජනතාව මළවුන් සිහි කිරිම සඳහා විවිධ වත්පිළිවෙත් අනුගමනය කරයි. 1988 -89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ භීම සමයේ මියගියවුන් සිහි කිරිම සඳහා ‘ණඉල්මහ විරු සමරුව” නමින් මියගිය අය සැමරීම කාලයක් තිස්සේ පැවතින. එදා පටන් දකුණේ විශ්ව විද්‍යාල සිසුන්ද ‘ණඉල්මහ ...

Read More »

ගෝඨා ෆේල්වීම හා සජිත් චම්පික මංගල කරු කලඑළි බැසීම

ගෝඨා ෆේල්වීම හා සජිත් චම්පික මංගල කරු කලඑළි බැසීම

නන්දසේන ගෝඨාභයගේ ආණ්ඩුව ඔහු බලයට පත්කළ ජනතාව බලාපොරොත්තුනොවු වේගයකින් ජනතාව අතර විවේචනයට ලක්වෙමින් ඇත. එයින් ගෝඨාගේ 69 ලක්ෂ ඡන්ද පදනම බරපතල ලෙස කඩාවැටීමකට පත්ව ඇතැයි නිගමනය නොකළ යුතුය. එය කෙසේ වුවද ගෝඨාගේ අසාර්ථකභාවය නිසා බලවත් ලෙස අසරණ තත්වයට ඇඳවැටී තිබු ...

Read More »

පළාත් සභා අද නොවේ හෙට

පළාත් සභා අද නොවේ හෙට

මේ ආණ්ඩුව බලයට පත්වු මුල් දිනවල දෙනු ලැබූ පොරොන්දුවක් වූයේ යහපාලන ආණ්ඩුව විසින් කල්දමා තිඛෙන පළාත් සභා ඡන්දය ඉතා ඉක්මණින් පවත්වන බවය. මහින්ද හා බැසිල් යන ආණ්ඩුවේ ප්‍රබලයින් මේ ගැන නැවත නැවතත් පොරොන්නදු දෙනු ලැබීය. අලූතෙන් පත්කරනු ලැබු මැතිවරණ කොමිෂමේ ...

Read More »

රටම අනාතයි කුජීතයි

රටම අනාතයි කුජීතයි

කෙරෝනා වසංගතය මේ වන විට රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනය කර ගැනීමට නොහැකි බංකොලොත් තත්වයට ආණ්ඩුව පත්ව ඇත. වයිරසය පාලනය කර ගැනීමට ගතයුතු පියවර කුමක්ද යන්න සම්බන්ධව ජනාධිපතිවරයා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දරන්නේ එකිනෙකට පරස්පර ...

Read More »
Scroll To Top