Home / Articles (page 8)

Category Archives: Articles

Feed Subscription

කාල්මාක්ස් 1818 මැයි 05 – 1883 මාර්තු 14

කාල්මාක්ස් 1818 මැයි 05 – 1883 මාර්තු 14

ලෝකය වෙනස් කිරිමට මග පෙන්වූ මහා දාර්ශනිකයා කාල් මාක්ස්ගේ 200 වන උපන් දිනය මෙම වසරේ මැයි මස 05 දිනට යෙදී ඇත. මාක්ස් උපත ලැබුවේ ජර්මනියේ රයින් ප‍්‍රදේශයේ ට‍්‍රයන් නැමැති නගරයේදිය. කාල් මාක්ස් නැමැති භෞතිකවාදි ශ්‍රේෂ්ඨ චින්තකයා හා දාර්ශනිකයා අපට වැදගත් ...

Read More »

ඔබේ නෙළුම් පෙහොට්ටුවේ ඊලම පිපෙනු ඇත

ඔබේ නෙළුම් පෙහොට්ටුවේ ඊලම පිපෙනු ඇත විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පසුගියදා පාර්ලිමේන්තුවෙදී කළ කතාවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් පළකළ අදහස් අප අවධානයට යොමුකළ යුත්තේ මේ රට එක්සත් රටක් වශයෙන් එකට තබාගැනීමට කතා කරන කාටත් එය වැදගත් නිසාය. සම්බන්ධන් ...

Read More »

ආණ්ඩුවේ තහනම බඳදැමූ එක්සත් සමාජවාදී පක්ෂයේ අභිමානවත් මැයිදින පෙළපාලිය හා රැළිය. coque huawei පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් පිටත්ව රැළිය ග්‍රෑන්ඩ්පාස් කම්කරු මහල් නිවාස ඉදිරිපිටදී පවත්වනු ලැබීය.

Read More »

Ashiriya

අස්ගිරි සංඝ කාරක සභාව නියෝජනය කරන්නේ පසුගාමී කුලවාදයයිග අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් ජුනි මස 20 වන දින නිකුත්කරන ලද නිවේදනය බෞද්ධ දර්ශණයට මුවාවී සමස්ථ රාජ්ජ පාලනයටම එල්ලකරන ලද අභියෝගයකිග ස්වාධීන අධිකරණ ක්රියාවලියට අනියම් ලෙස බලපෑම් කිරීම එහි ...

Read More »

மலையக மக்களின் உரிமைகளை வென்றெடுப்பதற்கு ஓரணி திரள்வோம் !

மலையக மக்களின் உரிமைகளை வென்றெடுப்பதற்கு ஓரணி திரள்வோம் ! சுமார் 200 ஆண்டுகள் கடந்த நிலையில் மலையத்தில் வாழும் மக்களின் வாழ்க்கை நிலைமைகளில் முழுமையான மாற்றம் இதுவரை ஏற்படவில்லை. coque samsung a8 2018 லயன் காம்பராக்களுக்கு சிறைப்படுத்தப்பட்டு உள்ள வாழ்க்கையை மாற்றியமைத்துஇ நாட்டின் ஏனைய மக்களைப்போல சுதந்திரமாக வாழ்வதற்குஇ மலையக மக்களுக்கு உரிமையூண்டு. பெருந்தோட்டத்துறையைச் ...

Read More »

Gotage eliya

ගෝඨාගෙ එළිය – හමුදා කුමන්ත‍්‍රණයකටද? පසුගිය දිනවල වැඩි ශබ්දයක් නොමැතිව සිටි ගෝඨාභය රාජපක්ෂ නැවත කල එළි බැස ඇතග එ් ලඅඳුරින් එළියට – ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අනතුරල නමින් වැඩ සටහනක් සමගයග මීට ටික කළකට පෙර ගෝඨාභයිවියත් මග’ නමින් නාඩගමක් එළි දැක්වීය. එයට ...

Read More »

දෙමළ ජනයා : කඳුළු අතුරින් සටන් මගට

දෙමළ ජනයා : කඳුළු අතුරින් සටන් මගට ජනතාව වීදිබැස සටන් කිරීම මෛත‍්‍රී පාලනයේ හෝ යහපාලනයේ හොඳකම නිසා සිදුවුනු දෙයක් නෙවෙයි. එ්ක ජනතාව දිනාගත්ත අයිතියක්. coque iphone outlet store මේ අයිතිය දිනා ගන්න වැඩියෙන්ම දායක වුනේ මේ රටේ දෙමළ සහ මුස්ලිම් ...

Read More »

ඉන්දු ලංකා ගිවිසුමෙන් වසර 30කට පසු ජාතික ප‍්‍රශ්නය කොයිබටද?

ඉන්දු ලංකා ගිවිසුමෙන් වසර 30කට පසු ජාතික ප‍්‍රශ්නය කොයිබටද? 1987දී ඉන්දු – ලංකා ගිවිසුම රජිව් ගාන්ධි හා ජේ.ආර්. ජයවර්ධන අතර අත්සන් කරනු ලැබූවේ ජාතික ප‍්‍රශ්ණය විසදීම සඳහා ධනපති පංතියට දිය හැකි පිළිතුර වශයෙනි. එහිදී පළාත් සභා ස්ථාපිත කිරීම පිළිබඳ සංකල්පය ...

Read More »

North

උතුරේ සිදුවීම් දඩමිමා කරගනිමින් හමුද ා – පොලිස් මර්ධනය කැඳවයි. පසුගිය මාස දෙක තුනක කාලය තුළ උතුරේ මිනීමැරීම්, වෙඩිතැබීම්, පහරදිම් හා මංකොල්ලකෑම් ගැන නිතර වාර්තාවිමට පටන්ගෙන ඇත. උතුරේ සිදුවන මෙම සිදුවීම් එකක්වත් අසාමාන්‍ය සිදුවීම් හෝ අප රටේ කොතැනක හෝ කිසිදිනක ...

Read More »

උතුරේ සිදුවීම් දඩමිමා කරගනිමින් හමුද ා – පොලිස් මර්ධනය කැඳවයි.

උතුරේ සිදුවීම් දඩමිමා කරගනිමින් හමුද ා – පොලිස් මර්ධනය කැඳවයි. පසුගිය මාස දෙක තුනක කාලය තුළ උතුරේ මිනීමැරීම්, වෙඩිතැබීම්, පහරදිම් හා මංකොල්ලකෑම් ගැන නිතර වාර්තාවිමට පටන්ගෙන ඇත. උතුරේ සිදුවන මෙම සිදුවීම් එකක්වත් අසාමාන්‍ය සිදුවීම් හෝ අප රටේ කොතැනක හෝ කිසිදිනක ...

Read More »
Scroll To Top