Home / Articles

Category Archives: Articles

Feed Subscription

நீதி கேட்டு பாதையில் 7 ஆண்டுகள்

நீதி கேட்டு பாதையில் 7 ஆண்டுகள்

யுத்தம் முடிவடைந்து 15 வருடங்கள் கடந்துள்ளன. 2009 ஆம் ஆண்டு மே மாதம் 9 ஆம் திகதிக்கு அண்மித்த நாட்களில் இராணுவத்தினரிடம் ஒப்படைக்கப்பட்டவர்களுக்கு என்ன நடந்தது என இன்று வரை யாருக்கும் தெரியாது. பல உறவுகள் தங்கள் அன்புக்குரியவர்களுக்காக காத்திருக்கும் போது இறந்தும் உள்ளனர். இராணுவத்திடம் ஒப்படைக்கப்பட்டு வலுக்கட்டாயமாக காணாமல் ஆக்கப்பட்டவர்களை தேடித்தருமாறு கோரிய போராட்டம் ...

Read More »

தெற்கின் முதலாளித்துவ தலைவர்களிடம் மீண்டும் ஏமாற வேண்டாம் !

தெற்கின் முதலாளித்துவ  தலைவர்களிடம் மீண்டும் ஏமாற வேண்டாம் !

சுதந்திரத்திற்குப் பின்னரான வரலாறு முழுவதும், தேசிய இனப் பிரச்சினை உட்பட தமிழ் மக்கள் எதிர்நோக்கும் ஏனைய பிரச்சினைகளுக்குத் தீர்வு காண, தமிழ்த் தலைவர்கள் தென்னிலங்கையின் சிங்கள முதலாளித்துவத் தலைவர்களை நம்பி அவர்களுக்குப் பின்னால் சென்றனர். ஜீ.ஜீ பொன்னம்பலம் – செல்வநாயகம் முதல் சம்பந்தன் வரையிலான தமிழ் தலைவர்கள் சிங்கள முதலாளித்துவத் தலைவர்களின் பின்னால் இழுபடும் அரசியலையே ...

Read More »

ආටක නාටක – ලලිත් අබේසිංහ

ආටක නාටක – ලලිත් අබේසිංහ

ආටක නාටක සුලබ කාලය එලෙඹ ඇත. ඒ මැතිවරණ සමයයි. මැතිවරණ සමය ලෙස මෙය කියා පෑවේ මෙදා සැරේ නම් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ටක්කෙටම මෙම අවුරුද්ද අවසාන භාගය වන විට තියන්න සිද්ධ වෙනවාමැයි විශේෂඥවරු සියල්ලෝම පාහේ කියා සිටින බැවිනි . “අරගලයේ” රස්නයත් ...

Read More »

ගෝලීය අර්-බුදය සහ සමාජවාදය සඳහා අරගලය

ගෝලීය අර්-බුදය  සහ සමාජවාදය සඳහා අරගලය

කම්කරු ජාත්‍යන්තරයක් සදහා කමිටුවේ (CWI) වාර්-ෂික විධායක සභා රැස්වීම පසුගිය ජනවාරි 15 සිට 20 දින දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වින. ලෝක පරිමානව පෙර නොවූ විරූ නව අවධියකට ධනවාදයට හා අධිරාජ්‍යවාදයට මුහුණ දීමට සිදුව ඇත. එය සෑම මහද්වීපයකම ජනතාව පරම්පරා ගණනාවක් ...

Read More »

වෙඩි තබන මිනී මරන – පොලිස් ”යුක්තිය” – ශ්‍රිනාත් පෙරේරා

වෙඩි තබන මිනී මරන – පොලිස් ”යුක්තිය” – ශ්‍රිනාත් පෙරේරා

රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට ක්‍රියා කරන බවට පොරොන්දු වෙමින් රජ පුටුවේ වාඩි වූ රනිල් වික්‍රමසිංහ පාලනයේ මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා වන ටිරාන් අලස්ගේ සහ ඔහුගේ වැඩබලන පොලිස්පතිවරයා වන දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන යුක්තිය නමින් හඳුන්වන පොලිස් මෙහෙයුම ...

Read More »

පොලිස්පති පත් කිරීම ව්‍යවස්ථා විරෝධියි

පොලිස්පති  පත් කිරීම ව්‍යවස්ථා විරෝධියි

ව්‍යවස්ථාදායක සභාවේ අවශ්‍ය ඝන පූර්ණය නොමැතිව පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන ඇති තීරණය නීති විරෝධී බව නීති ක්‍ෂේත්‍රයේ අවධානය යොමුව තිබේ. පෙබරවාරි 26 වෙනි දින රැස් වූ ව්‍යවස්ථාදායක සභවේ පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පැවැති ...

Read More »

කාන්තා දේශපාලනය සිහිවන්නේ March 8 විතරද ?

කාන්තා දේශපාලනය සිහිවන්නේ March 8 විතරද ?

කාන්තා දිනය ලන්වෙන විට අපේ රටේ ජනතාවට හැමදාම මතක් වෙන්නේ වතු කම්කරු කාන්තාවන් ඇගලුම් සෙවිකාවන් හා මැද පෙරදිග රැකියාවේ නියුතු කාන්තාවන්ය. ඔවුන් ගැන එදිනටවත් සිහිපත්වීම වටින බව වැදගත් නමුත් ඔවුන්ගේ ප්‍රශ්න වලට විසදුම් දීමට මේ කිසිවකු තවමත් සමත්වී නොමැත. දිනෙන් ...

Read More »

ඉන්දීය ධනපති නායකයන් සමග ජවිපෙ මගුල් කෑම

ඉන්දීය ධනපති නායකයන් සමග ජවිපෙ මගුල් කෑම

ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ජාතික ජන බලවේයේද නායකයා වන අනුරකුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය මේ වනවිට සමාජයේ දැඩි අවධානයට ලක්වී තිබේ. මීට මාස කීපයකට පෙර පැවති තත්ත්වය අනුව නම් ජවිපෙ නායකයන් ඉන්දියාවේ ආණ්ඩුවේ ආරාධනයක් පිට ඉන්දියාවේ සංචාරයක් කරනු ඇතැයි හිතන්නටවත් පුලුවන්කමක් ...

Read More »

පෝරකයට ගමන් කරන රනිල්

පෝරකයට  ගමන් කරන රනිල්

රනිල් රාජපක්‍ෂ මේ දිනවල හැසිරෙන්නේ එල්ලුම් ගසට දින නියමව සිටින මිනීමරුවෙකු ලෙසිනි. තමන් හට ජීවත් වීමට තිබෙන දින ගනන එකින් එක ගෙවී යන බව ඇගට දැනෙන විට මහත් බියකින් පසුවීම එවැනි සිරකරුවෙකුගේ සාමාන්‍ය ස්වාභාවයයි. රනිල් රාජපක්‍ෂ ගත කරමින් සිටින්නේද එවැනි ...

Read More »
Scroll To Top