Monthly Archives: October 2015
සිතිර සහෝදරයාට අපේ විප්ලවීය ආචාරය
Release ALL Prisoners held in Detention Without Charges
DecentLanka2015 ශිෂ්ටලංකා2015 decentlanka2015@gmail.com Media Release 19 October, 2015 Release ALL Prisoners held in Detention Without Charges With Compensation for “Denied life” The six (06) day long protest fast by over 200 Tamil detainees was reported as over this (17October) afternoon ...
Read More »අවනඩුව
දේශපාලන සිරකරුවන් නිදහස් කරනු
දේශපාලන සිරකරුවන් නිදහස් කරනු රටේ බන්ධනාගාර රැුසක රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 200කට වැඩි ප්‍රමාණයක් උපවාසයක් ඇරඹීමත් සමග දේශපාලන සිරකරුවන්ගේ අනාගතය පිළිබඳ ප්රශ්නය යළි ඉස්මත්තට පැමිණ තිබේ. මැගසින් හිරගෙදර, අනුරාධපුරය, බෝගම්බර, යාපනය වැනි බන්ධනාගාරවල පිරිස් සිරකරුවන්ට අමතරව වැලිකඩ රඳවා සිටින ...
Read More »රාජපක්ෂ සමයේ ඝාතන හෙළිවේ.
ප්‍රගීත් මරා දැමුවාද? මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ 2010 ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂ පාලනය මෙහෙයවන ලද සුදු වෑන් සංකෘතිය විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව රහසක් නොවීය. එහෙත් ප්‍රගීත් අතුරුදන් කිරීම ගැන සාධාරන පරික්ෂණයක් පැවැත්වීමට රාජපක්ෂ යටතේ පොලීසිය කිසිදු උත්සාහයක් ගත්තේ නැත. ප්රගිත්ගේ ...
Read More »වී මිලදී ගැනීමේ අර්බුදය
ජනවාරි 8න් පසු දින 100යේ කාලය තුළ ආණ්ඩුව පවසා සිටියේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සහතික මිල පමණක් නොව විධිමත් වැඩ පිළිවෙලක් වහා හඳුන්වා දෙන බවය. මේ වන විට දින 100 ආණ්ඩුව ද අවසන්ව මෛත්‍රි-රනිල් ජාතික හවුල් ආණ්ඩුව පසු ගිය ...
Read More »යහපාලන ආණ්ඩුව ලෝක බැංකු උගුලක
යහපාලන ආණ්ඩුව ලෝක බැංකු උගුලක එජාප-ශ්‍රීලනිප දෙමුහුන් (Hybrid) ජාතික ආණ්ඩවේ පළමු අයවැය ලේඛණය නොවැම්බර් 20 දින ඉදිරිපත් කිරීමට නියමිතය. ඊනියා දේශපේ‍්‍රමය පෙන්වා ජනතාව රවටා රට පාලනය කළ රාජපක්ෂ නඩය අනුගමනය කළ අධිරාජ්‍යවාදී නව ලිබරල් ක්‍රියාදාමය වඩා වේගයෙන් හා අකුරටම ක්‍රියාවට නැංවීම ...
Read More »චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු
චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු බන්ධනාගාර කීපයක චෝදනා නොමැතිව වසර ගනනාවක් තිස්සේ රඳවා ගෙන සිටින දේශපාලන සිරකරුවන් 216 දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භකර ඇත. මෙයින් 35 දෙනෙකු අනුරාධපුරද, 160 දෙනෙකු මැගසින් බන්ධනාගාරයේද තිදෙනෙකු යාපනය බන්ධනාගාරයේ සිටින අතර උපවාසයට සම්බන්ධ ...
Read More »condemn the brutal police attack
බඳගිරිය -හම්බන්තොට ජනයාගේ පානීය ජල ප්රශ්නය විසඳනු පිරිසිදු පානීය ජලය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. රාජපඏ රෙජිමය රට පාලනය කළ සමයේ පිරිසිදු ජලය ඉල්ලා සාමකාමි ලෙස උද්ඝෝෂණය කළ වැලිවේරිය – රතුපස්වල ජනතාවට හමුදාව යොදවා පහරදී තිදෙනෙකු ඝාතනය කළ සිදුවීමට සමාන තත්වයක් ...
Read More »