Home / 2017 / October / 26

Daily Archives: October 26, 2017

එක්සත් සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කල ඔක්තෝම්බර් විප්ලවයේ 100වන සංවත්සරය

එක්සත් සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කල ඔක්තෝම්බර් විප්ලවයේ 100වන සංවත්සරය

එක්සත් සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කල ඔක්තෝම්බර් විප්ලවයේ 100වන සංවත්සරය සැමරීමේ රැස්වීමක් ඊයේ 25වන දින කොළඹ ජාතික පුස්ථකාලයේදී පැවතීය. එම රැස්වීමේ කථිකයන් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන,ආචාර්ය සුමනසිරි ලියනගේ,සිරිතුංග ජයසූරිය යන සහෝදරවරුන් සහභාගි විය. ශීරීනාත් පෙරේරා සහෝදරයා එහි මුලසුන හෙබවීය.

Read More »
Scroll To Top