Home / 2021 (page 2)

Yearly Archives: 2021

පළාත් සභා අද නොවේ හෙට

පළාත් සභා අද නොවේ හෙට

මේ ආණ්ඩුව බලයට පත්වු මුල් දිනවල දෙනු ලැබූ පොරොන්දුවක් වූයේ යහපාලන ආණ්ඩුව විසින් කල්දමා තිඛෙන පළාත් සභා ඡන්දය ඉතා ඉක්මණින් පවත්වන බවය. මහින්ද හා බැසිල් යන ආණ්ඩුවේ ප්‍රබලයින් මේ ගැන නැවත නැවතත් පොරොන්නදු දෙනු ලැබීය. අලූතෙන් පත්කරනු ලැබු මැතිවරණ කොමිෂමේ ...

Read More »

අවනඩුව 153

අවනඩුව 153

ජනයා බිලිදීල කෝවිඩ් රකුසාටනිදහසේ මැරෙන්නටවත් නැති ලෙසටදවා හළු කිරීමයි සුපුරුදු ඔහුටබලයෙන් මත්වෙලා මහ විනයකි රටට 20ත් හරි මමයි මහරජු අනභිබවනීතිය දමා බල්ලට බලූ කර රටමවෙඩි උණ්ඩෙන් තමයි උත්තර දෙන්නෙ මමහිට්ලර් කෙනෙක් ඉල්ලූව හින්දා උඹලා.

Read More »

කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු.

කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු.

ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් රටේ පාලනය මිලටරීකරණයට යටත් කිරීම සඳහා යන ගමනේ තවත් බරපතල පියවරක් පසුගිය ජනවාරි 01වන දා ගෙන තිබේ. කොවිඩ් වසංගතය පාලනය කිරීමේ දී සම්පූර්ණයෙන්ම ෆේල් වී සිටින වර්තමාන පාලනය එම වසංගත තත්වය දඩමීමා කරගෙන ...

Read More »
Scroll To Top