ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා කල පොත් පිංචේ සඳහන් ප්‍රකාශය සමග මා ඔබ ආමන්ත්‍රණය කරමි. “අධ්‍යාපනය රජයේ වගකීමකි. එය කිසියම් පුද්ගලික පිරිසකට හෝ පුද්ගලයෙකුට පාවදීමට හෝ ...
Read More »Monthly Archives: December 2024
“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු
ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ මූලස්ථාන පොලීසියට පැමිණ, ඔවුන්ට සිදුව ඇති අසාධාරණය හා අපහාසය පිළිබඳව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වූ පසුවය. ඔවුන්ව මාධ්‍යයෙහි හඳුන්වනු ලැබ ...
Read More »මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ ආයතනයේ හිටපු සාමාජිකයෙකු වූ මහාචාර්ය කුමාර් ඩේවිඩ් පසුගිය ඔක්තෝබර් 14 වන සඳුදා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිටියදී සදාකාලික විවේකය සඳහා පිටත්ව ...
Read More »ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15 වන දින අපගෙන් සදහටම සමුගත්තේය. ලිපි, පොත් පත් ලිවීම හා ගැඹුරින් අදහස් දැක්වීම වගේම වාද විවාද වලට මැදිහත් වීමට ඔහු විශේෂ ...
Read More »රනිල්ගෙ වැල් පාලමේ එල්ලීගෙන යන අනුරකුමාර
ජනාධිපති අනුරකුමාර දිසානායක පසු ගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඔහුගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඉදිරි පාලන කාලය සඳහා ඔහුගේ දැක්ම සහ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලදී. ඇත්ත වශයෙන් ඔහුට අලුත් කතාවක් සූදානම් කිරීමට අවශ්‍ය නැත. එම කතාව එක්තරා අයුරකින් ඔහු සහ ජාතික ...
Read More »