සියලු දේශපාලන රැදවියන් නිදහස් කරනු මර්ධන නීති අහෝසි කරනු කුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය පිළිගනු යනුවෙන් ප්රජාතන්තරවාදය සඳහා උද්ඝෝෂකයෝ ව්සින් සංවිධානය කරන ලද පෙළපාලියක් හා රැළියක් ඔක්තෝබර් 10 වන දින මරදාන එල්පින්ස්ටන් රගහළ අසලින් ආරම්භ කර කොටුව බෝගහ අසලදී රැළියක් පැවැත්වීය. Coque Samsung Galaxy එම රැළිය අමතා පෙරටුගාම් සමාජවාදී පක්ෂය,එක්සත් සමාජවාදී පක්ෂය,ශ්රී ලංකා පෙරටුගාමී පක්ෂය,වමේ හඩ සංවිධානය, coque samsung s8 plus ප්රැක්සිස් සාමූහිකය,සමාජවාදී පක්ෂය,අන්තර් ව්ශ්ව ව්ද්යාල ශිෂ්ය බලමණ්ඩලය,ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය,ලංකා ගුරු සංගමය.මාධ්ය සේවක වෘත්තීය සමිති සම්මේලනය යන සංවිධාන වල නියෝජිතයෝ අදහස් දැක්වීය.
Notice: Undefined index: tie_post_head in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-content\themes\Jarida-Theme\jarida\includes\post-head.php on line 4
Notice: Trying to access array offset on value of type null in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-content\themes\Jarida-Theme\jarida\includes\post-head.php on line 4