Home / Activities / වමේ අභියෝගය

වමේ අභියෝගය

CIMG0001

මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ Èන 100 අවසන් වීම සමග ආණ්ඩුව ඉතා අස්ථාවර තත්වයකට පත්ව ඇත රට තුළ බරපතල අරාðකත්වයක් නිර්මාණය වී තිබේ සම සමාජ හා කොමියුනිස්ට් පැරණි වමේ නායකයින් හා වාසුදේව ජාතිවාÈ මහින්ද රාජපක්ෂ කඳවුර කර ගහගෙන තම පැවැත්ම රැක ගැනීමේ මරŒය සටනක යෙ§ ඇත

අනෙක් පැත්තෙන් නව වම ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ හා වික්‍රමබාහු ඇතුලූ නව සම සමාජය මෛත්‍රි – රනිල් ධනපති ආණ්ඩුවේ සෘජු කොටස් කරුවන් බවට පත්ව වමේ ස්වාධීන බව අත්හැර දමා ඇත

මෙම පරිසරය තුළ ධනපති පංතියේ සියලූ ක`දවුරු වලට එරෙහිව සමාජවා§ ව්‍යාපාරය ගොඩ නැගීමේ අභියෝගය ජය ගැනීම සඳහා කම්කරුවන් ගොවීන් හා තරුණයින් සංවිධානය කිරීමේ වැඩ මු`ඵවක් ජූනි මස 02 වන Èන එක්සත් සමාජවා§ පක්ෂ මධ්‍යස්ථානයේ § පැවැත්වින

About dhammika

Scroll To Top