Home / Activities / 2014 ජුනි 15 දර්ගා නගරයේ කලූ dනය වෙනුවෙන් නැවතත් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවාලිම උදෙසා සමාජ කtකාවක් එක්සත් සමාජවාදී පක්‍ෂය විසින්

2014 ජුනි 15 දර්ගා නගරයේ කලූ dනය වෙනුවෙන් නැවතත් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවාලිම උදෙසා සමාජ කtකාවක් එක්සත් සමාජවාදී පක්‍ෂය විසින්

11402752_1019378804748079_2319874012443358836_n8 5  1

2014 ජුනි 15 දර්ගා නගරයේ කලූ dනය වෙනුවෙන් නැවතත් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවාලිම උදෙසා සමාජ කtකාවක් එක්සත් සමාජවාදී පක්‍ෂය විසින් ජුනි මස 12 වැනි දින මරදාන සමාජය හා සාමයික කේනද්‍රයේ දී පැවැත්විනි. තරුණයන් තිදෙනෙකු ඝාතනය වී විශාල සංඛ්‍යාවකට තුවාල සිදූවී මෙන්ම දේපල අලාභ හානි විශාල වශයෙන් සිදූකර ආගමික අන්තවාදී කලූ පැල්ලම මෙම සමාජය තුලින් මුලින් උපුටා දැමීම කිරීම සදහා වාමාංශික හා ප්‍රගතිශීලි බලවේග උතුරේ හා දකුණද ඇතුලත්ව ගොඩනැගිය යුතු බව මෙම සාඛච්ඡා සභාවේදී අවධාරනය කෙරින

මෙම සම්මන්ත්‍රණය අමතා එසප ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසුරිය සහෝදරයාද රතුතරුව පුවත් පතේ කතෘ ශ්‍රිනාත් පෙරේරා එස් ශක්ති වේල් පුජකතුමා පළාත් සභා මන්ත්‍රි මුජිබර් රහුමාන් හා නිතිඥ නාමල් රාජපක්ෂ යන අයද කථා කලහ

About dhammika

Scroll To Top