Home / Activities / වැලිකඩ සිරකරුවන් ඝාතනය කළේ කව්ද ?

වැලිකඩ සිරකරුවන් ඝාතනය කළේ කව්ද ?

CIMG0025

73456

 

සැලසුම් සහගතව ඇති කරලා           යුද්දේ
අලූගෝසුවන් පසුවෙති නොකරම     සද්දේ
අලූයම් රැයේ බැහැලයි දැම්මේ          සුද්දේ
ගෙන ගොස් වැලිකඩට හාවට ඇයි    විද්දේ

2012 නොවැම්බර් 09 වෙනි Èන වැලිකඩ බන්ධනාගාරයේ § සිරකරුවන් ඝාතනයට ලක් කළ චුÈතයින්ට එරෙහිව නඩු පවරණ ලෙසත් එලෙස මියගිය සිරකරුවන්ගේ යැපෙන්නන් හට සාධාරණ වන්È මුදලක් ලබා දෙන ලෙස ඉල්ලන උද්ඝෝෂණයක් ජුනි මස 16 වෙනි දින වැලිකඩ බණ්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වින.

එම උද්ඝෝෂණය වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනයට එරෙහි ජනතා එකතුව සංවිධානය විසින් සංවිධානය කරන ලÈ. එක්සත් සමාජවා§ පක්‍ෂය ඇතුලූ සංවිධාන කීපයක් මෙම උද්ඝෝෂණයට සහභාගි විය.

About dhammika

Scroll To Top