අවනඩුව 153 Posted by: Prasad Welikumbura in Ratutharuwa, අවනඩුව January 11, 2021 Comments Off on අවනඩුව 153 1,349 Views ජනයා බිලිදීල කෝවිඩ් රකුසාටනිදහසේ මැරෙන්නටවත් නැති ලෙසටදවා හළු කිරීමයි සුපුරුදු ඔහුටබලයෙන් මත්වෙලා මහ විනයකි රටට 20ත් හරි මමයි මහරජු අනභිබවනීතිය දමා බල්ලට බලූ කර රටමවෙඩි උණ්ඩෙන් තමයි උත්තර දෙන්නෙ මමහිට්ලර් කෙනෙක් ඉල්ලූව හින්දා උඹලා. 2021-01-11 Prasad Welikumbura tweet