Home / Activities / වසන්ත මුදලිගේ බැලීම සදහා එක්සත් සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිස පසුගිය දෙසැම්බර් 30 වෙනි දින වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අවස්ථාව

වසන්ත මුදලිගේ බැලීම සදහා එක්සත් සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිස පසුගිය දෙසැම්බර් 30 වෙනි දින වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අවස්ථාව

 

(2022-12-30) අප පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය ඇතුළු පක්ෂ නියෝජිතයින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයා බැලීම සඳහා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිනියහ. එහිදී වසන්ත මුදලිගේ සහෝදරයා අනීතිකව ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට දින 150කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන සිටීම පිළිබඳවත්, අනෙකුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සිරකරුවන් නිදහස් කරගැනීම පිළිබඳවත් දක්වන ලද අදහස්.
(2022-12-30) Our party’s Secretary Sirithunga Jayasooriya & other party members visited Inter University Students’ Federation srilanka convenor Wasantha Mudalige who is held at Colombo Remand Prison under PTA without any charges. We expressed our views on illegally detaining Wasantha Mudalige & releasing detainees held under the draconian law PTA.

 

About Taniya

Scroll To Top