Home / Activities / චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

බන්ධනාගාර කීපයක චෝදනා නොමැතිව වසර ගනනාවක් තිස්සේ රඳවා ගෙන සිටින දේශපාලන සිරකරුවන් 216 දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භකර ඇත. Achat coque samsung මෙයින් 35 දෙනෙකු අනුරාධපුරද, 160 දෙනෙකු මැගසින් බන්ධනාගාරයේද තිදෙනෙකු යාපනය බන්ධනාගාරයේ සිටින අතර උපවාසයට සම්බන්ධ වූවන් අතර කාන්තාවන් 10 දෙනෙකුද සිටී. coque iphone මෙම රැුඳවියන් චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව වසර 5, 10 හා 15 වැනි කාළයක් සිරකර තබා ගෙන සිටී. Coque pour Huawei pas cher ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙලෙස සිරබාරයේ තබාගෙන සිටින සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින උද්ඝෝෂණයක් හා උපවාසයක් සංවිධාන ගනනාවක් එක්ව ඔක්තෝම්බර් මස 16 වන දින වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවැත්වින.

About dhammika

Scroll To Top