Home / Articles / රාජපක්ෂ සමයේ ඝාතන හෙළිවේ.

රාජපක්ෂ සමයේ ඝාතන හෙළිවේ.

ප‍්‍රගීත් මරා දැමුවාද?

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ 2010 ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂ පාලනය මෙහෙයවන ලද සුදු වෑන් සංකෘතිය විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව රහසක් නොවීය. coque huawei pas cher එහෙත් ප‍්‍රගීත් අතුරුදන් කිරීම ගැන සාධාරන පරික්ෂණයක් පැවැත්වීමට රාජපක්ෂ යටතේ පොලීසිය කිසිදු උත්සාහයක් ගත්තේ නැත. Coque Huawei France ප‍්‍රගිත්ගේ බිරිඳට ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට ගොස් පැමිණිලි කරන්නට සිදු වූයේ එ් නිසාය. එවකට පැවැති රාජපඏ පාලනයේ මාධ්‍ය ප‍්‍රකාශකයා වු ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ප‍්‍රසිද්ධියේ කියා සිටියේ ප‍්‍රගීත් විදේශ රටක ජීවත් වන බවට තොරතුරු ඇති බවයි. Coque Huawei 2018 හිටපු අග විනිසුරු වරයා වූ මොහාන් පීරිස් ද එය තහවුරු කරමින් ජිනිවා වලදී කථාවක්ද පැවැත්විය. මහින්දට පඏපාතී මන්ත‍්‍රිවරයෙකු වූ අරුන්දික ප‍්‍රනාන්දු කිව්වේ ප‍්‍රංශයේ යහලූවකුගේ ගෙදර පැවැති සාදයකදී ප‍්‍රගීත් ඔහුට හමුවූ බවය. coque de samsung galaxy මේ තොරතුරු ටික සඳහන් කළේ රාජපඏ රෙජිමය හිතා මතාම තම ආණ්ඩුවේ කුලී මැර හමුදා විසින් සිදු කළ පැහැර ගැනීම් හා මරා දැමීම් යටපත් කිරීම සඳහා කටයුතු කළ ආකාරය සිහිපත් කිරීමටය. එසේ වුවද මේ වන විට ප‍්‍රගීත් පැහැර ගෙන ගොස් ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරට ගෙන ගොස් රඳවා ගෙන පසුව මරා දැමු බවට තොරතුරු ලැබෙමින් පවතී. Coque pour Huawei pas cher ගිරිතලේ කඳවුර පරිඏා කිරීමෙන් මේ වන විට හෙළි දරව් වී ඇති තොරතුරු වලට අනුව චුදිතයින් නොබෝ දිනකින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද වාර්තාවේ. මෙම ඝාතනයට සම්බන්ද හමුදා නිලධාරින් කීප දෙනෙකු මේ ගැන පාපොච්චාරණය කර ඇති බවද ඔවුන් රජයේ සාඏිකරුවන් වශයෙන් ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තාවේ.

About dhammika

Scroll To Top