Home / ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ

සියලු දේශපාලන රැදෙවියන් වහා නිදහස් කරනු!
මර්ධන නීති අහෝසි කරනු!
කුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය පිළිගනු!

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ සංවිධානය විසින් ඔක්තෝබර් 10 දින උද්ඝෝෂනයක් පෙළපාලියක් හා රැලියක් කොළඹදී පැවැත්විය.

මරදාන මංසන්දිය අසලින් ආරම්භකල එම විරෝධතා පෙළපාලියට පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, විප්ලවීය සමාජවාදී සංගමය, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, ප්‍රැක්සිස් සාමුහිකය, වමේ හඩ සංවිධානය, සමාජවාදී පක්ෂය,අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය, ලංකා ගුරු සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සම්ති සම්මේලනය යන සංව්ධාන වල නියෝජ්තයන් රැස්වීම ඇමතීය.

fsp-fort-rally-00 fsp-fort-rally-01

Scroll To Top