Home / USP MAYDAY / MAY DAY 2017

MAY DAY 2017

අභිමානවත් සමාජවාදී මැයි දිනය
පෙළපාලිය හා රැලිය

3එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ සවස 4.00ට ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේදී මැයි රැලිය පැවැත්විය.
IMGP8061

එක්සත් සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද විශිෂ්ඨතම මැයි දිනයක් ලෙස මෙවර පැවැත්වූ පෙළපාලිය හා රැලිය සඳහන් කළ යුතුය. මැයි දින රැලිය අමතා පක්ෂයේ සභාපති ජාතික සංවිධායක ශ්‍රීනාත් පෙරේරා, යාපනය දිස්ත්‍රික් කමිටු සාමාජක එස්. කන්දසාමි, ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් තිලිණ පිටවල, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නුවරඑළිය සංවධායක මුරුගේසු චන්දිරන්, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධම්මිකා ද සිල්වා, මධ්‍යම කාරක සභික මංජුල පතිරාජ හා පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය යන සහෝදර සහෝදරියන් කථා පවත්වන ලදී.

 

future of china

සී ජින්පිංග් යටතේ චීනයේ අනාගතය චින කොමියුනිස්ට් පක්ෂ නායකයාගේ අයෝමය එ්කාධිපතීත්වය හා චීනයේ ,ශ්‍රේෂ්ඨතම බලය, මෙවර සම්මේලනයේදී සම්මත කරගත් පක්ෂ ව්‍යවස්ථාව මගින් සුරක්ෂිත කර ඇත. එහෙත් චීනයේ ස්ථාවර පාලනයක් සඳහා මෙය ප‍්‍රමාණවත් වන්නේද යන්න සලකා බැලිය යුතුය. අප රටේ මාක්ස්වාදීන් ...

Read More »

Local Election

පළාත් පාලන ඡුන්දයෙන් පසු ආණ්ඩුවට අබසරණ පෙබරවාරි 10වෙනිදා පැවැත්වෙන පළාත්පාලන ඡුන්දය ,පුංචි ඡුන්දය, ලෙස හැඳින්වුවද මෙම මැතිවරණය මහ මැතිවරණයකටත් වඩා තීරණාත්මක ඡුන්දයක් බවට පත්ව ඇත. යහපාලනය නමින් හඳුන්වා ගන්නා එජාප – ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවේ වසර තුනක කෙරුවාව ගැන ජනතාවගේ මතය ...

Read More »

එක්සත් සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කල ඔක්තෝම්බර් විප්ලවයේ 100වන සංවත්සරය

එක්සත් සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කල ඔක්තෝම්බර් විප්ලවයේ 100වන සංවත්සරය

එක්සත් සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කල ඔක්තෝම්බර් විප්ලවයේ 100වන සංවත්සරය සැමරීමේ රැස්වීමක් ඊයේ 25වන දින කොළඹ ජාතික පුස්ථකාලයේදී පැවතීය. coque iphone එම රැස්වීමේ කථිකයන් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන,ආචාර්ය සුමනසිරි ලියනගේ,සිරිතුංග ජයසූරිය යන සහෝදරවරුන් සහභාගි විය. offre Coque pour Huawei ශීරීනාත් ...

Read More »

protest in front of Myanmar embassy

protest in front of Myanmar embassy

protest picketing campaign was held in front of Myanmar embassy in Srilanka 21st September. offre Coque pour Huawei This protest initiated by united socialist party together with peoples organisations who is campaign against the military repression against Rohingya Muslim people ...

Read More »

Against Donald Trump

Against Donald Trump

v ඩොනල්ඩ් ටර්ම්ප් ඇමරිකානු ජනාධිපතිධූරයේ වැඩ භාරගන්නා දිනයවූ ජනවාරි 20 වෙනි දින ඊට විරෝධය දැක්වීම සඳහා ලාංකේය වාම හා පරගතිශීලී ජනතාවගේ විරෝධය දැක්වීමේ වියාපාරයක් කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වින. Coque iPhone 6S මෙම විරෝධතාවය සඳහා එක්සත් සමාජවාදී පක්ෂය වමේහඬ ...

Read More »
Scroll To Top