Home / Author Archives: dhammika

Author Archives: dhammika

Feed Subscription

puththur

උතුරේ පවතින කුලපීඩනයට එරෙහිව පුත්තූර් ප්රදේශයේ ජනතාව මාස 2ට ආසන්න කාලයක් උපවාසයේ නිරතව සිටී.එයට සහාය දැක්වීම සඳහා එසපය පසුගිය 31වන දින සහභාගි විය.

Read More »

ඉන්දු ලංකා ගිවිසුමෙන් වසර 30කට පසු ජාතික ප‍්‍රශ්නය කොයිබටද?

ඉන්දු ලංකා ගිවිසුමෙන් වසර 30කට පසු ජාතික ප‍්‍රශ්නය කොයිබටද? 1987දී ඉන්දු – ලංකා ගිවිසුම රජිව් ගාන්ධි හා ජේ.ආර්. ජයවර්ධන අතර අත්සන් කරනු ලැබූවේ ජාතික ප‍්‍රශ්ණය විසදීම සඳහා ධනපති පංතියට දිය හැකි පිළිතුර වශයෙනි. එහිදී පළාත් සභා ස්ථාපිත කිරීම පිළිබඳ සංකල්පය ...

Read More »

North

උතුරේ සිදුවීම් දඩමිමා කරගනිමින් හමුද ා – පොලිස් මර්ධනය කැඳවයි. පසුගිය මාස දෙක තුනක කාලය තුළ උතුරේ මිනීමැරීම්, වෙඩිතැබීම්, පහරදිම් හා මංකොල්ලකෑම් ගැන නිතර වාර්තාවිමට පටන්ගෙන ඇත. උතුරේ සිදුවන මෙම සිදුවීම් එකක්වත් අසාමාන්‍ය සිදුවීම් හෝ අප රටේ කොතැනක හෝ කිසිදිනක ...

Read More »

උතුරේ සිදුවීම් දඩමිමා කරගනිමින් හමුද ා – පොලිස් මර්ධනය කැඳවයි.

උතුරේ සිදුවීම් දඩමිමා කරගනිමින් හමුද ා – පොලිස් මර්ධනය කැඳවයි. පසුගිය මාස දෙක තුනක කාලය තුළ උතුරේ මිනීමැරීම්, වෙඩිතැබීම්, පහරදිම් හා මංකොල්ලකෑම් ගැන නිතර වාර්තාවිමට පටන්ගෙන ඇත. උතුරේ සිදුවන මෙම සිදුවීම් එකක්වත් අසාමාන්‍ය සිදුවීම් හෝ අප රටේ කොතැනක හෝ කිසිදිනක ...

Read More »

දුෂණය සහ දුෂණ විරෝධය අද මාධ්‍යවල හැම විටම අසන්නට දකින්නට තිබේග යහපාලන ආණ්ඩුව තවමත් රාජපක්ෂ පාලනයේ දුෂණ ගැන කතා කරයි. තවමත් මේ ආණ්ඩුව යැපෙන මාතෘකාවක් වන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ දුෂණයයි. එහෙත් අනෙක් අතට මේ ආණ්ඩුවේ ධුෂණ ක්‍රියා ගැනද දැන් ඕනෑතරම් අසන්නට ...

Read More »

Sri Lanka: Battle against privatisation intensifies

Sri Lanka: Battle against privatisation intensifies

    The South Asian Institute of Technology and Medicine (SAITAM) has recently become a key focal point of protest in Sri Lanka. Students and workers who have been peacefully demonstrating their opposition to government policies are facing ruthless suppression. ...

Read More »

Ashiriya

අස්ගිරි සංඝ කාරක සභාව නියෝජනය කරන්නේ පසුගාමී කුලවාදයයිග අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් ජුනි මස 20 වන දින නිකුත්කරන ලද නිවේදනය බෞද්ධ දර්ශණයට මුවාවී සමස්ථ රාජ්ජ පාලනයටම එල්ලකරන ලද අභියෝගයකිග ස්වාධීන අධිකරණ ක්රියාවලියට අනියම් ලෙස බලපෑම් කිරීම එහි ...

Read More »
Scroll To Top