Home / Author Archives: dhammika (page 5)

Author Archives: dhammika

Feed Subscription

Political Prisoners

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්යානපාරය මගින් සංවිධානය කර තිබූ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යනුවෙන් පෙත්සමක් අත්සන් තැබීම 7 දින මරදාන සමාජ හා සාමයික කේන්ද්රියේදී සිදුවිය. පෙත්සම සඳහා අත්සන් තැබීම සිදු කරනු ලැබූයේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීවේ ජාතික ව්‍යාපාරයේ ...

Read More »

depredation press

ඇය මයුරි ජයසේන දරුවන් දෙදෙනෙකුගේ මවක්.ඇයගේ ස්වාමිපුරුෂයා මධුෂ්ක හරිස් ද සිල්වා.සුදුවෑන් රථයකින් අනුරාධපුර නගරයේදී මහමගදී පැහැරගෙන ගියේ 2013 සැප්තැම්බර් මස 02දා. මේ පැහැර ගැනීම ගැන වාහනයේ අංක හා හදුනාගත් අයගේ නම් සමග මයුරි පොලීසියට පැමිනිලි කලා. නමුත් මේ දක්වා සාධාරණ ...

Read More »

CWI Summer School

ලෝකයේ වම හා දූපතේ වම   [නජිත් ඉන්දික විසිනි. ‘කම්කරු ජාත්‍යන්තරයක් සදහා වන කමිටුව’(CWI) විසින් වාර්ෂිකව පවත්වන ‘ගිම්භාන පාසල’ ජූලි මස 17 සිට 22 දක්වා කාලය තුළ බෙල්ජියමේ ලූවෙන්(Leuven) නගරයේදී පැවැත්විණි. එම වැඩසටහන සදහා ‘අක්ෂය සාමූහිකය’ නියෝජනය කරමින් සහභාගී වීමට ...

Read More »

Against SAITM

පෞද්ගලික වෛද්ධ විද්ධාල විරෝධී මද්ධස්ථානය සංවිධානය කළ “සයිටම් එපා” ජුලි 12දින හයිඩ්ෆාක් පැවැති රැළිය. July 12th Hyde Park Joint Public meeting Organised Against SAITM Private medical College  

Read More »
Scroll To Top