Home / Activities (page 3)

Category Archives: Activities

Feed Subscription
  • ...

  • MayDay 2017 USP

      එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙ...

  • Against Donald Trump

    Against Donald Trump

    v   ඩොනල්ඩ් ටර්ම්ප් ඇමරිකානු ජනාධිපතිධූරයේ වැඩ භාරගන්නා දිනයවූ ජනවාරි 20 වෙනි දින ඊට විරෝධය දැක්වීම ...

Public discusion

80 General Strike Book Kurunegala – Scout Center Hall kachcheri Road 30th March at 3.30pm. sprakers Dr. Sumanasiri Liyanaga Najith Indika – Fomer conviner – ISUF

Read More »

අයවැය පුරවැසි කථිකාව

අයවැය පුරවැසි කථිකාව

අයවැය පුරවැසි කථිකාව 2016 අයවැය ජනතාවට බලපාන අන්දම ගැන පුරවැසි කථිකාවක් දෙසැම්බර් මස 1 වන දින කොළඹ මරදානේ සමාඡය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වින මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දෙසුම පවත්වන ලද්දේ මහාචාර්ය සුමණසිරී ලියනගේ සහෝදරයා විසින් වු අතර මෙහෙයවීම මාධ්‍යවේදී කුසල් පෙරේරා ...

Read More »

ශි‍්‍ර ලාංකික සේවක කාන්තාවක් ගල් ගසා මරා දැමීම අප තරයේ හෙළා දකිමු…

ශි‍්‍ර ලාංකික සේවක කාන්තාවක් ගල් ගසා මරා දැමීම අප තරයේ හෙළා දකිමු…

ශි‍්‍ර ලාංකික සහ සේවක කාන්තාවක් ගල් ගසා මරා දැමීමට සවුදි අරාබි ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට විරෝධය දැක්වීම ස`දහා සංවිධාන ගණනාවක් එක්ව පැවැති උද්ඝෝෂණය.

Read More »

චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු බන්ධනාගාර කීපයක චෝදනා නොමැතිව වසර ගනනාවක් තිස්සේ රඳවා ගෙන සිටින දේශපාලන සිරකරුවන් 216 දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භකර ඇත. මෙයින් 35 දෙනෙකු අනුරාධපුරද, 160 දෙනෙකු මැගසින් බන්ධනාගාරයේද තිදෙනෙකු යාපනය බන්ධනාගාරයේ සිටින අතර උපවාසයට සම්බන්ධ ...

Read More »

condemn the brutal police attack

condemn the brutal police attack

බඳගිරිය -හම්බන්තොට ජනයාගේ පානීය ජල ප‍්‍රශ්නය විසඳනු පිරිසිදු පානීය ජලය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. රාජපඏ රෙජිමය රට පාලනය කළ සමයේ පිරිසිදු ජලය ඉල්ලා සාමකාමි ලෙස උද්ඝෝෂණය කළ වැලිවේරිය – රතුපස්වල ජනතාවට හමුදාව යොදවා පහරදී තිදෙනෙකු ඝාතනය කළ සිදුවීමට සමාන තත්වයක් ...

Read More »

80 වර්ජනය කෘතිය ගැන සංවාදය

80 වර්ජනය කෘතිය ගැන සංවාදය

80 වර්ජනය කෘතිය ගැන සංවාදය 80 වර්ජනය වාර්තාමය විග‍්‍රහයක් නමින් සිරිතුංග ජයසූරිය සහෝදරයා විසින් ලියන ලද පොත පිළිබඳ සංවාදය ඔක්තෝබර් 6 වෙනි දින කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත් වින. මෙම සංවාදය සඳහා විශාල පිරිසක් සහභාගි වූ අතර ආචාර්ය සුමණසිරි ලියනගේ, වික්ටර් ...

Read More »
Scroll To Top