Home / USP MAYDAY / MAY DAY 2017

MAY DAY 2017

අභිමානවත් සමාජවාදී මැයි දිනය
පෙළපාලිය හා රැලිය

3එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ සවස 4.00ට ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේදී මැයි රැලිය පැවැත්විය.
IMGP8061

එක්සත් සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද විශිෂ්ඨතම මැයි දිනයක් ලෙස මෙවර පැවැත්වූ පෙළපාලිය හා රැලිය සඳහන් කළ යුතුය. මැයි දින රැලිය අමතා පක්ෂයේ සභාපති ජාතික සංවිධායක ශ්‍රීනාත් පෙරේරා, යාපනය දිස්ත්‍රික් කමිටු සාමාජක එස්. කන්දසාමි, ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් තිලිණ පිටවල, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නුවරඑළිය සංවධායක මුරුගේසු චන්දිරන්, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධම්මිකා ද සිල්වා, මධ්‍යම කාරක සභික මංජුල පතිරාජ හා පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය යන සහෝදර සහෝදරියන් කථා පවත්වන ලදී.

 

MayDay 2017 USP

  එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ ...

Read More »

Against Donald Trump

Against Donald Trump

v   ඩොනල්ඩ් ටර්ම්ප් ඇමරිකානු ජනාධිපතිධූරයේ වැඩ භාරගන්නා දිනයවූ ජනවාරි 20 වෙනි දින ඊට විරෝධය දැක්වීම සඳහා ලාංකේය වාම හා පරගතිශීලී ජනතාවගේ විරෝධය දැක්වීමේ වියාපාරයක් කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වින. මෙම විරෝධතාවය සඳහා එක්සත් සමාජවාදී පක්ෂය වමේහඬ සංවිධානය එක්සත් කම්කරු ...

Read More »

Cuba Fidel Castro, leader of 1959 revolution, dies at 90

Cuba Fidel Castro, leader of 1959 revolution, dies at 90 26/11/2016 Castro’s life and the Cuban Revolution Tony Saunois, CWI The death of Fidel Castro, aged 90, was announced by his younger brother President Raul, on Cuban state television, late ...

Read More »

How to solve the National Quistion

ජාතික ප්රශ්නය විසදිය හැක්කේ කෙසේද? යන්න ගැන සම්මන්ත්රනයක් එක්සත් සමාජවාදී පක්ෂය විසින් පසුගිය 13වන දින යාපනය පුස්තකාලයේදී පැවැතවින. එහි ප්රධාන කථිකයා සිරිතුංග ජයසූරිය සහෝදරයා වූ අතර එහි ආරාධිත කථිකයා ලෙස නව ප්රජාතන්තරවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ නායක එස්.කේ.සෙන්දිවේල් සහෝදරයා සහභාගි විය. ...

Read More »

AGAINST SAITM

  සයිටම් SAITM පෞද්ගලික විශ්ව විද්යාලයට එරෙහිව උද්ඝෝෂණයේ තවත් අවස්ථාවක් මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති සංවිධාන,වෘත්තිකයින් හා සමාජ ක්රියාකාරිකයින් විසින් දිගින් දිගටම උද්ඝෝෂණය කරමින් සිටී. මෙවැනි පෞද්ගලික විශ්ව විද්යාල හරහා සිදුවන්නේ මෙම අද්යාපනය ...

Read More »
Scroll To Top