Home / USP MAYDAY / MAY DAY 2017page 2

MAY DAY 2017

අභිමානවත් සමාජවාදී මැයි දිනය
පෙළපාලිය හා රැලිය

3එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ සවස 4.00ට ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේදී මැයි රැලිය පැවැත්විය.
IMGP8061

එක්සත් සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද විශිෂ්ඨතම මැයි දිනයක් ලෙස මෙවර පැවැත්වූ පෙළපාලිය හා රැලිය සඳහන් කළ යුතුය. මැයි දින රැලිය අමතා පක්ෂයේ සභාපති ජාතික සංවිධායක ශ්‍රීනාත් පෙරේරා, යාපනය දිස්ත්‍රික් කමිටු සාමාජක එස්. කන්දසාමි, ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් තිලිණ පිටවල, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නුවරඑළිය සංවධායක මුරුගේසු චන්දිරන්, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධම්මිකා ද සිල්වා, මධ්‍යම කාරක සභික මංජුල පතිරාජ හා පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය යන සහෝදර සහෝදරියන් කථා පවත්වන ලදී.

 

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ

සියලු දේශපාලන රැදවියන් නිදහස් කරනු මර්ධන නීති අහෝසි කරනු කුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය පිළිගනු යනුවෙන් ප්රජාතන්තරවාදය සඳහා උද්ඝෝෂකයෝ ව්සින් සංවිධානය කරන ලද පෙළපාලියක් හා රැළියක් ඔක්තෝබර් 10 වන දින මරදාන එල්පින්ස්ටන් රගහළ අසලින් ආරම්භ කර කොටුව බෝගහ අසලදී රැළියක් පැවැත්වීය. එම රැළිය ...

Read More »

Calss struggle in Europe

Calss struggle in Europe

යුරෝපයේ නැගී එන පංති අරගලය කම්කරු ජාත්තන්තරයක් සඳහා කමිටුවේ(CWI) ලේකම් මණ්ඩලයේ සාමාජික කෙලෙයාර් ඩොයිල් සහෝදරිය විසින් යුරෝපයේ නැගීඑන පංති අරගලය,බිරිතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හා ඇමරිකානු ජනාධිපතිවරණයේදී අපගතයුතු මග පැහැදිලි කරමින් සැප්තැම්බර් මස 22 වන දින එසප මූලස්ථානයේදී දෙසුමක් පැවැත්වීය. කෙලෙයාර් ...

Read More »

IS China is Socialist

IS China is Socialist

චීනය සමාජවාදී ද? චීනය සමාජවාදීද යන මැයෙන් වූ විශේෂ දේශණයක් චීන හා හොංකොං සමාජවාදී විකල්පය සංවිධානයේ (CWI)විධායක සභික ජැකෝ හෝ සහෝදරයා විසින් සැප්තැම්බර් මස 23 වන දින එක්සත් සමාජවාදී පක්ෂ මූලස්ථානයේදී පැවැත්වින. මෙහි පලවන ඡායාරූප එහි අවස්ථාවකි.

Read More »
Scroll To Top