Home / Author Archives: dhammika (page 3)

Author Archives: dhammika

Feed Subscription

අර්බුදය කොයිබටද?

විසඳුමකුමක්ද? ජනවාරි 18 වන දින ඇමරිකානු ඩොලර්මිලියන 500ක ජාත්‍යන්තර වශයෙන් ගෙවීමටනියමිතව තිබූ ස්වෛරිත්ව බැඳුම්කරය ගෙවාදැමු බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්වගාඩම්බරයක් ගැසීය. කෙසේ නමුත් රටටඅවශ්‍ය කරන ආහාර හා බෙහෙත් වැනි අත්‍යවශ්‍යද්‍රව්‍ය ගෙන්වීම පසකට දමා රටේ තිබෙන සීමිතවිදේශ විනිමය ණය ...

Read More »

ආණ්ඩුවට සොහොන් ලකුණු

ගෝඨාගේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය දස අතින්ම ගොඩනැගෙමින් පවතී. ආණ්ඩුව ප්‍රසිද්ධියේ ආරක්ෂා කරන්නෙකු සොයා ගැනීමට පවා නොහැකි තත්වයක් නිර්මාණයවී ඇති අතර ආණ්ඩුව ආරක්ෂා කරන්නේ විවිධ ජාවාරම් හරහා මුදල් වංචාකරමින් ඉන් යැපෙන අතලොස්සක් පමණී. 69 ලක්ෂයෙන් විශාල පිරිසක් ආණ්ඩුව කෙරෙහි කළකිරීමට ...

Read More »

රු. 10000කින් වැටුප වැඩි කරනු

ජන ජීවිතයට බලපාන අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ වල මිල දිනපතාම ඉහල නගිමින් පවතී. අයවැයෙන් බඩුමිල ඉහල නොදැමූ බවට පම්පෝරි ගැසූ ආණ්ඩුවේ ගැත්තරයින් අයවැයට පෙර හා පසුව වේගයෙන් ඉහල නගින බඩුමිල ගැන ගොලුවත රකිති. පසුගිය ජුනි මස ඉන්ධනවල මිල විශාල වශයෙන් ඉහල ...

Read More »

රට දැවැන්ත අර්බුධයක සමාජවාදී වැඩපිළිවෙළක් එකම විසඳුමයි

කොවිඩ් වසංගතය සමඟ ලංකාව මෑත ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුධයක් නිර්මාණය කරගෙන ඇත. මෙම ගැටළුවට සරළ හෝ පහසු විසඳුමක් නැත. මේ වන විට ඕස්ට්‍රේලියාව වැනි රටවල ධනපති නියෝජිතයින් ආර්ථික අර්බුධය ගැන කතා කිරීමේ දී ඔවුන්ගේ ධනවාදී න්‍යායන් ආරක්ෂා කරගැනීම ...

Read More »

ආණ්ඩුවේ මර්දන සූදානමට එරෙහිව පන්තියේ සටන් ශක්තිය ගොනුකරමු

ජනාධිපති නන්දසේන ගෝඨාභය විසින් අගෝස්තු මාසය අවසානයේදී සහ සැප්තැම්බර් මාසය ආරම්භයේ පනවන ලද හදිසි අවස්ථා නියෝග නැවත ගැසට් නොකිරීම නිසා අහෝසි වී ගොස් ඇත. එම හදිසි නීති රෙගුලාසි මගින් අපේක්ෂා කරන ලද්දේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සැපයීම ...

Read More »

ආණ්ඩුව ජනතාවගේ යටිබඩටම කෙලියි

ඉතිහාසයේ සියළු වාර්තා බිඳහෙලමින් පොහොට්ටු ආණ්ඩුව ගෑස්ල කිරිපිටිල සිමෙන්ති හා පාන්පිටි මිල දැවැන්ත ලෙස ඉහල දමා ඇත. කිලෝ 12ග5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුග1ල257රැු කින් වැඩි කරන ලදී. :මෙය පසුව රු. 75කින් අඩු කරන ලදී. මෙය ගෑස් සිලින්ඩරයක මිල ආසන්න ...

Read More »

ගම සමග පිළිසඳර හෙට රටට වින කටින

ගම සමග පිළිසඳර                                   හෙට රටට වින කටින

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වනවිට මේ රටේ බිහිවූ සුවිශේෂම නායකයෙක් බවට මේ කෙටි කාලය තුළ පත්වී තිබේ. බොහෝ දෙනෙක් හිතුවේ එම සුවිශේෂී නායකයා මෛත්‍රීපාල සිරිසේන වනු ඇති බවය. එයට හේතුව වූයේ තමන්ගේම ජන පදනමකින් තොරව අනුන්ගේ කරපිටින් බලයට පැමිණි ...

Read More »
Scroll To Top