Home / Author Archives: dhammika (page 4)

Author Archives: dhammika

Feed Subscription

ගම සමග පිළිසඳර හෙට රටට වින කටින

ගම සමග පිළිසඳර                                   හෙට රටට වින කටින

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වනවිට මේ රටේ බිහිවූ සුවිශේෂම නායකයෙක් බවට මේ කෙටි කාලය තුළ පත්වී තිබේ. බොහෝ දෙනෙක් හිතුවේ එම සුවිශේෂී නායකයා මෛත්‍රීපාල සිරිසේන වනු ඇති බවය. එයට හේතුව වූයේ තමන්ගේම ජන පදනමකින් තොරව අනුන්ගේ කරපිටින් බලයට පැමිණි ...

Read More »

යාපනය සරසවියේ මළවුන්ගේ ස්මාරකය

යාපනය සරසවියේ මළවුන්ගේ ස්මාරකය

අපේ රටේ ජනතාව මළවුන් සිහි කිරිම සඳහා විවිධ වත්පිළිවෙත් අනුගමනය කරයි. 1988 -89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ භීම සමයේ මියගියවුන් සිහි කිරිම සඳහා ‘ණඉල්මහ විරු සමරුව” නමින් මියගිය අය සැමරීම කාලයක් තිස්සේ පැවතින. එදා පටන් දකුණේ විශ්ව විද්‍යාල සිසුන්ද ‘ණඉල්මහ ...

Read More »

ගෝඨා ෆේල්වීම හා සජිත් චම්පික මංගල කරු කලඑළි බැසීම

ගෝඨා ෆේල්වීම හා සජිත් චම්පික මංගල කරු කලඑළි බැසීම

නන්දසේන ගෝඨාභයගේ ආණ්ඩුව ඔහු බලයට පත්කළ ජනතාව බලාපොරොත්තුනොවු වේගයකින් ජනතාව අතර විවේචනයට ලක්වෙමින් ඇත. එයින් ගෝඨාගේ 69 ලක්ෂ ඡන්ද පදනම බරපතල ලෙස කඩාවැටීමකට පත්ව ඇතැයි නිගමනය නොකළ යුතුය. එය කෙසේ වුවද ගෝඨාගේ අසාර්ථකභාවය නිසා බලවත් ලෙස අසරණ තත්වයට ඇඳවැටී තිබු ...

Read More »

Repeal PTA – ප්‍රති ත්‍රස්ත පනත අකුල ගනිව්

Repeal PTA – ප්‍රති ත්‍රස්ත පනත අකුල ගනිව්

යුද්ධය අවසන්වීමෙන් පසුව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ප‍්‍රබල ජන මතයක් ගොඩනැගී තිබුණි. එම පසුබිම යටතේ ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පත්වු විගස ජිනිවා මානව හිමිකම් කොමිෂමට එවකට හිටපු විදේශ ඇමති මංගල සමරවීර වාර්තා කලේ එම පනත අහෝසි කිරිමට ආණ්ඩුව ...

Read More »

USP මාර්තු 21 උද්ඝෝෂණය

USP මාර්තු 21 උද්ඝෝෂණය

ජනතාවගේ ප‍්‍රජාතන්ත්‍්‍රිය අයිතින් උදුරා දමීම ස`දහා මෙම ආණ්ඩුව විසින් සම්මත කිරිමට සුදානම් වන ප‍්‍රති ත‍්‍රස්ත පනත වහාම හකුලා ගන්නා ලෙස බල කිරීම සඳහා එක්සත් සමාජවාදි පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාර්තු 21 වෙනි දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වින. ...

Read More »

කාන්තා විමුක්තිය සහ ස්ත්‍රී වහල්භාවය

කාන්තා විමුක්තිය සහ ස්ත්‍රී වහල්භාවය

කාන්තා විමුක්තිය සහ  ස්තී‍්‍ර වහල්භාවය සැම වසරකම මාර්තු 8 වන දින ආසන්න වන විට බොහෝ අයට ස්තී‍්‍ර දිනය මතක්වන්නේ විලාසිතාවක් ලෙසිනි. වැඩකරන ස්ති‍්‍රන්ගේ අරගලය මෙදිනට පමණක් සීමාවූ දෙයක් නොවන බව කිසිවකුටත් නොසිතේ. බොහෝමයක් වැඩකරන කාන්තාවන් දින 365ම නිහඩ ශ‍්‍රම සූරාකෑමට ...

Read More »

අවස්ථාවාදි දේශපාලනයට නැතුව බැරි මල්වතු අස්ගිරි වන්දනාව

අවස්ථාවාදි දේශපාලනයට නැතුව බැරි මල්වතු අස්ගිරි වන්දනාව ලාංකේය දේශපාලනයේ අලුත් කලාව වන්නේ දේශපාලන නායකයින්ගේ මල්වතු අස්ගිරි – දේශපාලන වන්දනා පෝලිමයි. බලයේ සිටින දේශපාලකයින්ද විපක්ෂය හා විවිධ තනතුරුවලට පත්වන උදවියද මහනුවර මල්වතු – අස්ගිරි මහානායකවරුන් බැහැදැකීම නිතර සිදුවන දෙයක් බවට දැන් ...

Read More »
Scroll To Top