Deprecated: The called constructor method for WP_Widget in dk_speakup_petition_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in author_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in author_post_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in author_custom is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in tie_facebook_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in google_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in youtube_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in widget_tabs is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in Latest_Tweets is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in flickr_photos is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads125_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads120_90_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads120_60_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads120_600_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads120_240_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads160_600_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads300_600_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads250_250_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads300_100_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads300_250_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in video_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in posts_list is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in categort_posts is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in authors_posts is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in news_pic is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in comments_avatar is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in text_html is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in tie_social_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in search is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in Author_Bio is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in counter_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in login_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in feedburner_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in review_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in tie_slider is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in tie_soundcloud is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Warning: Cannot modify header information - headers already sent by (output started at G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php:5416) in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\feed-rss2.php on line 8
Prasad Welikumbura – Lanka Socialists http://lankasocialist.com United Socialist Party Tue, 12 Jan 2021 21:14:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=5.9.3 පළාත් සභා අද නොවේ හෙට http://lankasocialist.com/?p=2942 Tue, 12 Jan 2021 21:14:28 +0000 http://lankasocialist.com/?p=2942 මේ ආණ්ඩුව බලයට පත්වු මුල් දිනවල දෙනු ලැබූ පොරොන්දුවක් වූයේ යහපාලන ආණ්ඩුව විසින් කල්දමා තිඛෙන පළාත් සභා ඡන්දය ඉතා ඉක්මණින් පවත්වන බවය. මහින්ද හා බැසිල් යන ආණ්ඩුවේ ප්‍රබලයින් මේ ගැන නැවත නැවතත් පොරොන්නදු දෙනු ලැබීය. අලූතෙන් පත්කරනු ලැබු මැතිවරණ කොමිෂමේ සභාපති ඇතුලූ සෙසු සාමාජිකයින් මුණ ගැසුණු අවස්ථාවේ අගමැති මහින්ද ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ...

The post පළාත් සභා අද නොවේ හෙට appeared first on Lanka Socialists.

]]>

මේ ආණ්ඩුව බලයට පත්වු මුල් දිනවල දෙනු ලැබූ පොරොන්දුවක් වූයේ යහපාලන ආණ්ඩුව විසින් කල්දමා තිඛෙන පළාත් සභා ඡන්දය ඉතා ඉක්මණින් පවත්වන බවය. මහින්ද හා බැසිල් යන ආණ්ඩුවේ ප්‍රබලයින් මේ ගැන නැවත නැවතත් පොරොන්නදු දෙනු ලැබීය. අලූතෙන් පත්කරනු ලැබු මැතිවරණ කොමිෂමේ සභාපති ඇතුලූ සෙසු සාමාජිකයින් මුණ ගැසුණු අවස්ථාවේ අගමැති මහින්ද ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ඉක්මනින් කරන ලෙසය. ඒ අතර පළාත් පාලන විෂය බාර ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්  විසින් පළාත් සභා ඡන්දය ඉක්මනින් පැවැත්වීම සදහා අවශ්‍ය කටයුතු කරන මෙන් ඉල්ලා සිටින කැබිනට් පත්‍රි‍රකාවක්ද දෙසැම්බර් අගදී ඉදිරිපත් කරන ලදී .

මේ සමග දෙබරයට ගල් ගැසුවාක් මෙන් පැරණි පළාත් සභා විරෝධින් අවදි වී ඊට එරෙහිව උද්ඝෝෂණය අරඹා ඇත. මෙම විරෝධතා කණ්ඩායමට අලූතෙන්ම එකතුවුයේ බුද්ධ ශාසන මණ්ඩලයයි. පළාත් සභා අහෝසිකර යුතුය යන දැඩි මතවාදයක සිටින ගුණදාස අමරසේකර නලින් ද සිල්වා වැනි අය සමග රංචු ගැසී සිටින පළාත් සභා විරෝධින්ගේ උපායික පියවර වන්නේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරිමෙන් පසුව ඒ ගැන සළකා බලන ලෙසය. දැඩි සිංහල ජාතිවාදීන් හරහා පළාත් සභා විරෝධය මතුවිම සමග ආණ්ඩුව ඇතුලත සිටින වීරවංශ ගම්මන්පිල හා දිනේෂ් වැනි අයද තම විරෝධය ඉස්මත්තට ගෙන තිබේ.

මෙම පසුබිම තුළ ජනාධීපති ඇතුලූ පිරිසක අදහසවී ඇත්තේ කොවිඩ් වසංගතය අවසන් වන තුරු පළාත් සභා ඡන්දය කල්දැමිය යුතු බවය. කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යාය යොදා කොවිඩ් පෙන්වා පළාත් සභා ඡන්දය කල් දැමිමට සියලූ දෙනා අවසානයේ එකඟතාවය පලකර ඇත . කොවිඩ් වසංගතය මධ්‍යයේ මහ මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වාචාලකම් දෙසු ඇමතිවරු සියලූ දෙනාම ජාතිවාදී බලවේග වල උවමනාවට පළාත් සභා ඡන්දය කල් දැමිම එහි පළාත් සභා නැවත යථාර්තයක්වීමේ අවසානය පෙන්නුම් කිරිමක් විය හැකිය.

The post පළාත් සභා අද නොවේ හෙට appeared first on Lanka Socialists.

]]>
අවනඩුව 153 http://lankasocialist.com/?p=2935 Mon, 11 Jan 2021 09:39:20 +0000 http://lankasocialist.com/?p=2935 ජනයා බිලිදීල කෝවිඩ් රකුසාටනිදහසේ මැරෙන්නටවත් නැති ලෙසටදවා හළු කිරීමයි සුපුරුදු ඔහුටබලයෙන් මත්වෙලා මහ විනයකි රටට 20ත් හරි මමයි මහරජු අනභිබවනීතිය දමා බල්ලට බලූ කර රටමවෙඩි උණ්ඩෙන් තමයි උත්තර දෙන්නෙ මමහිට්ලර් කෙනෙක් ඉල්ලූව හින්දා උඹලා.

The post අවනඩුව 153 appeared first on Lanka Socialists.

]]>

ජනයා බිලිදීල කෝවිඩ් රකුසාට
නිදහසේ මැරෙන්නටවත් නැති ලෙසට
දවා හළු කිරීමයි සුපුරුදු ඔහුට
බලයෙන් මත්වෙලා මහ විනයකි රටට

20ත් හරි මමයි මහරජු අනභිබව
නීතිය දමා බල්ලට බලූ කර රටම
වෙඩි උණ්ඩෙන් තමයි උත්තර දෙන්නෙ මම
හිට්ලර් කෙනෙක් ඉල්ලූව හින්දා උඹලා.

The post අවනඩුව 153 appeared first on Lanka Socialists.

]]>
කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු. http://lankasocialist.com/?p=2898 Sun, 03 Jan 2021 09:01:44 +0000 http://lankasocialist.com/?p=2898 ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් රටේ පාලනය මිලටරීකරණයට යටත් කිරීම සඳහා යන ගමනේ තවත් බරපතල පියවරක් පසුගිය ජනවාරි 01වන දා ගෙන තිබේ. කොවිඩ් වසංගතය පාලනය කිරීමේ දී සම්පූර්ණයෙන්ම ෆේල් වී සිටින වර්තමාන පාලනය එම වසංගත තත්වය දඩමීමා කරගෙන රටේ දිස්ත්‍රික්ක 25 සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් විශේෂ නිලධාාරීන් වශයෙන් පත්කරීමට පියවර ගෙන ඇත. මෙම ...

The post කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු. appeared first on Lanka Socialists.

]]>

ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් රටේ පාලනය මිලටරීකරණයට යටත් කිරීම සඳහා යන ගමනේ තවත් බරපතල පියවරක් පසුගිය ජනවාරි 01වන දා ගෙන තිබේ. කොවිඩ් වසංගතය පාලනය කිරීමේ දී සම්පූර්ණයෙන්ම ෆේල් වී සිටින වර්තමාන පාලනය එම වසංගත තත්වය දඩමීමා කරගෙන රටේ දිස්ත්‍රික්ක 25 සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් විශේෂ නිලධාාරීන් වශයෙන් පත්කරීමට පියවර ගෙන ඇත. මෙම පියවර ගැනීම හරහා රටේ පවතින සිවිල් රාජ්‍ය පාලනය යටපත්වන අතර දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක වන දිසාපතිවරුන් හෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ බලතල යටපත් වී ඔවුන් හමුදා අණසක යටතේ කටයුතු කරන තත්වයට ඇද දමා ඇත. ගෝටාබය ජනාධිපති ධූරයට පත් වීමෙන් අනතුරුව ඔහු විසින් අමාත්‍යංශ ලේකම් ධූරවලට හමුදා නිලධාරීන් ගණනාවත් පත්කරනු ලැබීය. කොවිඩ් වසංගතය පාලනය කිරීමේ මුවාවෙන් දිස්ත්‍රික්ක 25ටම හමුදා නිලධාරීන් පත්කිරීම සඳහා අළුතෙන් ගනු ලැබූ පියවර රට හමුදා පාලනයකට යටත් කිරීම සඳහා ගෙනයමින් තිබෙන භයානක ක්‍රියාවලියේ තවත් දිඟුවක් වන්නේය.

https://groundviews.org

ඉතා භයානක අන්දමින් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගතය පාලනය කිරීමට හා මර්ධනය කිරීමට කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා කළ යුතුව ඇත්තේ දිස්ත්‍රික්ක වෛද්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්ට පූර්ණ බලතල හා අවශ්‍ය පහසුකම් සැපයීම විනා ඔවුන්ට ඉහලින් හමුදා නියෝග දීමට හමුදා නිලධාරීන් පත් කිරීම නොවේ.එපමණක් නොව කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන එන්නත් මෙරටට ගෙන්වීම සඳහා කිසිඳු වැඩපිළිවෙලක් නොමැති මෙම ආණ්ඩුව තමන්ගේ බංකොලොත්බව වසා ගැනීම සඳහා මැති ඇමතිවරුන් හරහා මිත්‍යා මත පතුරවමින් ධම්මික පැනිය වැනි අවිද්‍යාත්මක හිතළු වලට ජනතාව ගොණු කිරීමේ කූට සහ ප්‍රෝඩාකාරී ක්‍රියාවන්වල නිරත වී සිටී.

අනෙක් පසින් සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීමට මුවාවී කොරෝනා වලින් බරපතල ලෙස උවදුරට පත්ව සිටින බංකොලොත් රාජ්‍යක් වන යුක්ක්‍රේනයෙන් සංචාරකයන් ගෙන්වන්නේ රාජපක්ෂ පවුලේ ඥාති සොහොයුරෙකු වන උදයංග වීරතුංගට මුදල් උපයාගැනීමට අවස්තාවක් ලබාදීම හරහා රාජපක්ෂ පවුල ශක්තිමත් කරගැනීම සඳහය. මේ වනවිට සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව යුක්‍රේන සංචාරකයන් සැළකියයුතු ප්‍රමාණයකට කොවිඩ් වැලඳී ඇති බව තහවුරු වී ඇත.

මෙසේ විදෙස් සංචාරකයන්ට රටතුළට පැමිණීමට අවස්ථාව ලබාදෙන ශ්‍රී ලංකාවේ වර්තමාන රජය මැදපෙරදිග සහ අනෙකුත් රටවල සේවය කරන රටේ ආර්ථකයට අති විශාල දායකත්වයක් සපයන ලද ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා නිසි වැඩ පිළිවෙලක් සකස් කිරීමට අපොහොසත්ව සිටී. මේවන විට ගුවන් ටිකට් පත් සාමාන්‍ය මිල මෙන් දෙගුනයකටත් වඩා වැඩි මිලක් දක්වා වර්ධනය වී ඇති අතරම, නිරෝධායනය වීම සඳහා තරු 4-5 හෝටල් වලට යොමු කිරීම හරහා දිලිත් ජයවීර ඇතුළු තමාගේ හෙන්චයියන්ට මුදල් ගරා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. මේ තත්වය හමුවේ මැද පෙරදිග රටවල සේවය කරන සමහර කාන්තාවන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් සහ නිරෝධායන ගාස්තු ගෙවීම සඳහා මුදල් සොයාගැනීම වෙනුවෙන් සිය සිරුර විකුණන තත්වයට පත්ව සිටීම අතිශය අවාසනාවන්ත තත්වයකි.

කොවිඩ් වසංගතය මර්ධනය කිරීමට මෙම ආණ්ඩුවට සැබෑ උවමනාවක් නොමැති බව යුක්‍රේන සංචාරක උදාහරණය පෙන්නුම් කරයි.

මෙවැනි පසුබිමක් තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීමේ අවමනාව පෙන්වා රටතුළ තිබෙන සාමාන්‍ය පරිපාලන ආයතන මරා දමා ඒ වෙනුවට රට මිලිටරි පාලනයකට යටත් කිරීමට ගෝටාබයගේ ආණ්ඩුව විසින් ගෙන තිබෙන මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර එරෙහිවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළු කොටස් වලින් ඉල්ලා සිටිමි.

සිරිතුංග ජයසූරිය
ප්‍රධාන ලේකම්
එක්සත් සමාජවාදී පක්ෂය

The post කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු. appeared first on Lanka Socialists.

]]>
රටම අනාතයි කුජීතයි http://lankasocialist.com/?p=2881 Thu, 31 Dec 2020 17:18:05 +0000 http://lankasocialist.com/?p=2881 කෙරෝනා වසංගතය මේ වන විට රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනය කර ගැනීමට නොහැකි බංකොලොත් තත්වයට ආණ්ඩුව පත්ව ඇත. වයිරසය පාලනය කර ගැනීමට ගතයුතු පියවර කුමක්ද යන්න සම්බන්ධව ජනාධිපතිවරයා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දරන්නේ එකිනෙකට පරස්පර අදහස්ය. මේ අතර තවදුරටත් ගෝඨාභය හමුදා යාන්ත්‍රණය මත කොවිඩ් 19 පාලනය කිරීමේ ක්‍රියාන්විතය දිගටම පවත්වාගෙන ...

The post රටම අනාතයි කුජීතයි appeared first on Lanka Socialists.

]]>

කෙරෝනා වසංගතය මේ වන විට රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනය කර ගැනීමට නොහැකි බංකොලොත් තත්වයට ආණ්ඩුව පත්ව ඇත. වයිරසය පාලනය කර ගැනීමට ගතයුතු පියවර කුමක්ද යන්න සම්බන්ධව ජනාධිපතිවරයා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දරන්නේ එකිනෙකට පරස්පර අදහස්ය. මේ අතර තවදුරටත් ගෝඨාභය හමුදා යාන්ත්‍රණය මත කොවිඩ් 19 පාලනය කිරීමේ ක්‍රියාන්විතය දිගටම පවත්වාගෙන යනු ලැබීම නිසා අර්බුදය තවත් උග්‍රවී ඇත. මේ සමග රට ක්‍රමයෙන් හමුදා පාලනයකට යටත් කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කර ඇති බව පැහැදිලිය. වසංගතය පාලනය කිරීමට ආණ්ඩුවේ නොහැකියාව පසුගියදා ජනාධිපති ගෝඨාභය ප්‍රසිද්ධියේ පිළිගනිමින් කියා සිටියේ යුද්ධය ජය ගැනීම තමන්ට කළහැකිවුවද මෙම වසංගතයක් නිසා එලෙස මැඩ පැවැත්විය නොහැකි බවය. යුද්ධය ජය ගත්තාසේම මෙම වසංගතය මැඩ පවත්වන බවට ගැසු කයිවාරුවේ සැබෑ තත්වය ඔහුගේ කටින්ම ප්‍රකාශවීම හාස්‍යජනකය.

බස්නාහිර පළාත ඇතුලූ දිවයිනේ ප්‍රදේශ ගනනාවක් දින 11ක් පමණ වසා දැමීමෙන් කොවිඩ් වයිරසය පැතිරිම පාලනය කිරිමට නොහැකිවු අතර මෙම කාලය තුළ වසංගතය හේතුකොට ගෙන මිය යන සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල යමින් තිබේ. එසේම රෝගීන් නිවෙස් තුළම මරණයට පත්වීම පෙන්නුම් කරන්නේ පාලනය කිරීමට නොහැකිවිම හා තත්වයේ බරපතල ස්වභාවයයි. කොරෝනා පළමු රැල්ල පාලනය කල බවට උදම් ඇනු ආණ්ඩුවට දෙවන වටයේ මෙය ව්‍යාප්තවීමට තිඛෙන හැකියාව හා ඉඩ ගැන කිසිදු ඉදිරි දැක්මක් නොතිබු බව ඉතා හොදින් ප්‍රදර්ශණය විය. සෞඛ්‍ය අංශයට 2021 ඉදිරි අයවැය ඇස්තමේන්තු බැලීමේදී එම තත්වය හොදින් පැහැදිලිවේ. 2020 අයවැය ලේඛණය සඳහා රුපියල් බිලියන 178ක් වෙන්කර තිබූ අතර 2021 ඉදිරි වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන්කර තිඛෙන මුදල රුපියල් බිලියන 20කින් කප්පාදු කර තිබේ. ඇත්ත වශයෙන් කොවිඩ් වසංගතය ලෝකය පුරා ව්‍යාප්ත වන අන්දම බැලීමේදී කළ යුතුව තිබුණේ සෞඛ්‍ය අංශයට අයවැයෙන් වෙන්කරන මුදල වැඩි කිරීමය. නමුත් ආණ්ඩුව කර ඇත්තේ තිබුණු මුදලත් කප්පාදු කර ජනතාවට කොකා පෙන්වීමය.

මේ අතර ආණ්ඩුව කොවිඩ් ආසාදිතයන් හදුනා ගැනීම සඳහා යොදා ගන්නා PCR පරීක්ෂණය කප්පාදු කිරීම සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය හදුන්වා දීමට පියවර ගෙන ඇත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය PCR පරීක්ෂණයට ආදේශකයක් ලෙස යොදාගත නොහැකිබව වෛද්‍ය විශේෂඥයින්ගේ අදහස බව ප්‍රකාශකර තිබියදී ආණ්ඩුවේ තැරැව්කාරයින්ගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් මෙම පියවර ගැනීම ගැන බරපතල විරෝධයක් මතුව ඇත. හිතුවක්කාර හා දඩබ්බර අන්දමට ගෝඨාභයගේ ආණ්ඩුව ගෙනයන මෙම අමනෝඥ පියරයන් නිසා මුලූ රටම බරපතල අනතුරකට ඇදවැටිය හැකිය. මෙම පසුබිම තුල දෙවන වටයේ වසංගතයේ ව්‍යාප්තිය ජනතාව පිට පටවා ඇඟබේරා ගැනීමට ගෝඨාභය ඇතුලූ ආණ්ඩුවේ නායකයින් කටයුතු කිරිම ආණ්ඩුවේ බංකොලොත්කම පෙන්නුම් කරන අතර රෝගීන් නිවෙස් වලට සිමා කිරීම හරහා ජනතාවට මරණය තෝරා ගැනීමට ඉඩහැර ඇත.

මේ අතර කොවිඩ් වසංගතය මුවාවෙන් රැකියා අහිමි කෙරෙන කම්කරුවන්ගේ ප්‍රශ්ණය උග්‍ර වන අතර වැටුප් කප්පාදුව හා වැඩි පැය ගනනක් සේවයේ යෙදවීම ධනපති පාලකයින් පියවර ගනිමින් සිටී. උග්‍රවන ආර්ථීක අර්බුදය හමුවේ ජීවත්විය නොහැකි අන්දමට ජීවන වියදම ඉහල නැගීමද සිදුවෙයි. රැකියා අහෝසිය හා අධික ජීවන වියදමට එරෙහිව කම්කරු පංතිය හා ජනතාව අතර මතුවෙමින් එන විරෝධය එක්සත් ජනතා බලයක් බවට පත් කිරිම සඳහා වෘත්තිය සමිති ව්‍යාපාරය පියවර ගතයුතු බව රතුතරුව අවධාරණය කර සිටී.

The post රටම අනාතයි කුජීතයි appeared first on Lanka Socialists.

]]>