අධිරාජ්‍යවාදීන් සමග ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදුකරන ජන ඝාතනය නවත් වනු! මේ වන විට ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ තත්වය ඉතා බිහිසුණු වී ඇති අතර දෙපස සිටින සිවිල් වැසියන් දහස් ගණනක් මිය ගොස් ඇත. ඊශ්‍රායලය වෙත හමාස් විසින් පෙර නොවූ විරූ ...
Read More »Author Archives: Taniya
Feed Subscriptionඊශ්‍රායෙල – ගාසා යුද්ධය වහා නවත්වනු !
Rally round Palestinian people for their national liberation Support the struggle of Palestinians against the Zionist state of Israel. තම ජාතික විමුක්තිය වෙනුවෙන් සටන් කරන පලස්තීන ජනයා සමග එක්වෙමු යුදෙව් මහජාතිවාදී ඊශ්‍රායල් රාජ්‍යයට එරෙහිව පලස්තීන ජනයා ගෙනයන අරගලයට සහාය දෙමු. ...
Read More »කදුකර දෙමළ ජනයාගේ නිම නොවූු අරගලය
ඉන්දීය සම්භවයකින් යුතු වතු කම්කරුවන් ලෙස යම් ආකාරයක පහත් මට්ටමකින් නැත්නම් හැඟීමකින් හඳුන්වන ලද කඳුකර දෙමළ ජනයා ඉන්දියාවෙ සිට මෙරටට රැගෙන ඒම ඇරඹී වසර 200ක් සපිරුනේ මේ වසරටයි. ඒ සම්බන්ධයෙන් රතුතරුව පුවත්පතේ ලිපි කීපයක් පළවුනා. ඒ වගේම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක ...
Read More »අදටත් වැදගත් ට්‍රොට්ස්කිගේ න්‍යාය – ටෝනි සනුවා – CWI ජාත්‍යන්තරයේ ලේකම්
ට්‍රොට්ස්කි ඝාතනයේ 83 වැනි සංවත්සරය: ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් ප්‍රහාරයට ලක්වීමෙන් පසු විප්ලවවාදී සමාජවාදීයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි 1940 දී ඝාතනයට අගෝස්තු 21 වෙනි දිනට 83 වෙනි සංවත්සරය සනිටුහන් කරයි. ලෙනින් සමග ට්‍රොට්ස්කි රුසියාවේ 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ප්‍රමුඛතම නායකයා විය. ලෙනින් ...
Read More »අවනඩුව – 171
New Books
BOOK LAUNCH- Eelam Struggle A Marxist View & 1981 Burning Jaffna
රනිල්ගේ ඒකාධිපති සිහිනය
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය අගෝස්තු 4 වන දින පොල් වගාකරුවන්ගේ වාර්ෂික සමුලුව අමතා කළ ප්‍රකාශයද, ඊට දින කීපයකට පසුව මහින්ද යාපා අබේවර්ධන කතානායකයා ලෙස අගෝස්තු 9 වන දින පාර්ලිමේන්තුව අමතා කළ ප්‍රකාශය ද අධිකරණයේ ස්වාධීනත්වය හා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම අරභයා ...
Read More »එහෙනම් 2048ට දැන් ඔක්කොම හරිද රනිල් ?
වත්මන් රනිල් වික්‍රමසිංහ පාලනය මේ වනවිට වසරක් සම්පූර්ණ කර තිබේ. 2022 වසරේ මුල් කාලයේදී රටට බලපෑ ඉන්ධන, ගෑස් සහ ආහාර හිඟය නැතිකර ඇත. සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙමින් සිටී. මීට මාස කීපයකට පෙර සියයට 90ක මට්ටමට නැග තිබූ උද්ධමනය මේ වනවිට ...
Read More »ධනවාදී සංස්ථාව විසින් නිර් මිත අර් බුධ වලට විසඳුම් සොයන
තරුණ පරම්පරාවේ CWI ගිම්හාන පාසල කම්කරු ජාත්‍යන්තරයක් සඳහා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ක්‍උෂ ගිම්හාන පාසල පසුගිය ජූලි 30 වන දා සිට අගෝස්තු 3 වන දා දක්වා ජර්මනියේ බර්ලින් නගරයේ පැවැත්විනි. ඒ සඳහා රටවල් 15ක් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් 115කට ...
Read More »