කාන්තා දිනය ලන්වෙන විට අපේ රටේ ජනතාවට හැමදාම මතක් වෙන්නේ වතු කම්කරු කාන්තාවන් ඇගලුම් සෙවිකාවන් හා මැද පෙරදිග රැකියාවේ නියුතු කාන්තාවන්ය. ඔවුන් ගැන එදිනටවත් සිහිපත්වීම වටින බව වැදගත් නමුත් ඔවුන්ගේ ප්‍රශ්න වලට විසදුම් දීමට මේ කිසිවකු තවමත් සමත්වී නොමැත. දිනෙන් ...
Read More »Author Archives: Taniya
Feed Subscriptionඉන්දීය ධනපති නායකයන් සමග ජවිපෙ මගුල් කෑම
ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ජාතික ජන බලවේයේද නායකයා වන අනුරකුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය මේ වනවිට සමාජයේ දැඩි අවධානයට ලක්වී තිබේ. මීට මාස කීපයකට පෙර පැවති තත්ත්වය අනුව නම් ජවිපෙ නායකයන් ඉන්දියාවේ ආණ්ඩුවේ ආරාධනයක් පිට ඉන්දියාවේ සංචාරයක් කරනු ඇතැයි හිතන්නටවත් පුලුවන්කමක් ...
Read More »පෝරකයට ගමන් කරන රනිල්
රනිල් රාජපක්‍ෂ මේ දිනවල හැසිරෙන්නේ එල්ලුම් ගසට දින නියමව සිටින මිනීමරුවෙකු ලෙසිනි. තමන් හට ජීවත් වීමට තිබෙන දින ගනන එකින් එක ගෙවී යන බව ඇගට දැනෙන විට මහත් බියකින් පසුවීම එවැනි සිරකරුවෙකුගේ සාමාන්‍ය ස්වාභාවයයි. රනිල් රාජපක්‍ෂ ගත කරමින් සිටින්නේද එවැනි ...
Read More »2024 Ratutharuwa March…
AI – කෘතිම බුද්ධිය කම්කරු පංතියට ඇති කරන බලපෑම -‘The Socialist’ ලිපියක් ඇසුරෙන් – ප්‍රසාද් වැලිකුඹුර –
මේ වන විට ලොව පුරා කතාබහට ලක්ව පවතින කෘතිම බුද්ධියේ ”Artificial Intelligence (AI)”නවතම විකාශනයන් පිළිබඳ ලංකාවේ වමේ ව්‍යාපාරය තුළ සාකච්ඡාවක් ආරම්භ කිරීම වැදගත්ය.AI තුළින් කම්කරුවන්ගේ රැකියා වලට ඇති කරන බලපෑම, ජීවනෝපායන් සහ අපගේ එදිනෙදා ජීවිතයට ඇති කළ හැකි බලපෑම ලොව ...
Read More »ඉල්මහේ මියගිය දෙමළ විරුවන්
කතෝලික ජනතාව නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය ලෙස නම්කර මියගිය අය සිහිපත් කරනව. එය කතෝලික ජනතාව විසින් සිදුකරන උතුම් කාර්යයක් ලෙසයි සලකන්නෙ. එහිදි මියගියේ සිංහලද දෙමළද යන්න වැදගත් නොවන අතර මියගිය සියලු මනුෂ්‍යයන් සිහිකිරිම කතෝලික ආගමානුකුලව සිරිතක් ලෙසයි ඔවුන් සිදුකරන්නේ. ලංකාවේ ...
Read More »රනිල්ගේ අලුත් Smart සෙල්ලම
රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 21 වෙනිදින එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට පැමිනියේ යුරෝපීය නලුවකුගේ විලාශයෙන් කලුපාට ලෙදර් ජැකට්ටුවක් පැළඳ ගෙනය. ඔහු එයින් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඔහු තවමත් තරුණ බව පෙන්වීමට විය යුතුය. මෙම සම්මේලනය අමතා රනිල් කළ කථාව විහිලු සහගත එකක් වූ ...
Read More »මහජන කවුන්සිලය – රාජ්‍ය බලය සහ ජනතා පරමාධිපත්‍යය
ශ්‍රී ලංකාව සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල පරමාධිපත්‍යය ජනතාව සතු නමුත් එය ජනතාවට සෘජුවම ක්‍රියාත්මක කළ නොහැක. ඔවුහු එය ක්‍රියාත්මක කරන්නේ කලින් කලට පවත්වන මැතිවරණ මගින් පත් කරගන්නා ස්වකීය නියෝජිතයන් හරහාය. ඒ අනුව මැතිවරණ දෙකක් අතර ජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්නේ ...
Read More »රනිල්ගේ ඊනියා සවිමත් අනාගතයකට – 2024 අය වැය සහ IMF
ඔහු මුලින් කිව්වේ 2048දී සංවර්ධිත රටක් ගොඩනැගීම ගැනය. ඊට පසුව කිව්වේ 2048දී ස්මාට් රටක් හදනවා කියාය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහු යන යන රැස්වීමක් ගානේ කියන්නට අලුතෙන් දෙයක් ගොතාගනී. ඒ අලුත් වචනයකට, පදයකට මේ රටේ ජනතාව රවටාගත හැකියයි ඔහු සිතන බවක් ...
Read More »