Home / Author Archives: Taniya (page 6)

Author Archives: Taniya

Feed Subscription

අදටත් වැදගත් ට්‍රොට්ස්කිගේ න්‍යාය – ටෝනි සනුවා – CWI ජාත්‍යන්තරයේ ලේකම්

අදටත් වැදගත්  ට්‍රොට්ස්කිගේ න්‍යාය – ටෝනි සනුවා – CWI ජාත්‍යන්තරයේ ලේකම්

ට්‍රොට්ස්කි ඝාතනයේ 83 වැනි සංවත්සරය: ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් ප්‍රහාරයට ලක්වීමෙන් පසු විප්ලවවාදී සමාජවාදීයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි 1940 දී ඝාතනයට අගෝස්තු 21 වෙනි දිනට 83 වෙනි සංවත්සරය සනිටුහන් කරයි. ලෙනින් සමග ට්‍රොට්ස්කි රුසියාවේ 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ප්‍රමුඛතම නායකයා විය. ලෙනින් ...

Read More »

රනිල්ගේ ඒකාධිපති සිහිනය

රනිල්ගේ  ඒකාධිපති සිහිනය

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය අගෝස්තු 4 වන දින පොල් වගාකරුවන්ගේ වාර්ෂික සමුලුව අමතා කළ ප්‍රකාශයද, ඊට දින කීපයකට පසුව මහින්ද යාපා අබේවර්ධන කතානායකයා ලෙස අගෝස්තු 9 වන දින පාර්ලිමේන්තුව අමතා කළ ප්‍රකාශය ද අධිකරණයේ ස්වාධීනත්වය හා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම අරභයා ...

Read More »

එහෙනම් 2048ට දැන් ඔක්කොම හරිද රනිල් ?

එහෙනම් 2048ට දැන්  ඔක්කොම හරිද රනිල් ?

වත්මන් රනිල් වික්‍රමසිංහ පාලනය මේ වනවිට වසරක් සම්පූර්ණ කර තිබේ. 2022 වසරේ මුල් කාලයේදී රටට බලපෑ ඉන්ධන, ගෑස් සහ ආහාර හිඟය නැතිකර ඇත. සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙමින් සිටී. මීට මාස කීපයකට පෙර සියයට 90ක මට්ටමට නැග තිබූ උද්ධමනය මේ වනවිට ...

Read More »

ධනවාදී සංස්ථාව විසින් නිර් මිත අර් බුධ වලට විසඳුම් සොයන

ධනවාදී සංස්ථාව විසින්  නිර් මිත අර් බුධ වලට විසඳුම් සොයන

තරුණ පරම්පරාවේ CWI ගිම්හාන පාසල කම්කරු ජාත්‍යන්තරයක් සඳහා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ක්‍උෂ ගිම්හාන පාසල පසුගිය ජූලි 30 වන දා සිට අගෝස්තු 3 වන දා දක්වා ජර්මනියේ බර්ලින් නගරයේ පැවැත්විනි. ඒ සඳහා රටවල් 15ක් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් 115කට ...

Read More »

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ

වැඩ කරලා  ඉවර නොමැත දෙවියනේ

කඳුකර දෙමළ ජනයා මෙරටට පැමිණ වසර 200ක් සපිරෙනව මේ වසරට. ඒ ගැන මේ වනවිට බොහෝ දේ ලියවී කියවී තියෙනවා. අපේ පත්තරෙත් පහු ගිය කලාප දෙකතුනකම මේ ගැන ලිපි පළවුනා. කොච්චර ලිව්වත් කිව්වත් එම ජනතාවගේ ජීවන තත්ත්වය එදා තිබුණු තත්ත්වයට වඩා ...

Read More »
Scroll To Top