Home / Articles

Category Archives: Articles

Feed Subscription

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා කල පොත් පිංචේ සඳහන් ප්‍රකාශය සමග මා ඔබ ආමන්ත්‍රණය කරමි. “අධ්‍යාපනය රජයේ වගකීමකි. එය කිසියම් පුද්ගලික පිරිසකට හෝ පුද්ගලයෙකුට පාවදීමට හෝ ...

Read More »

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ මූලස්ථාන පොලීසියට පැමිණ, ඔවුන්ට සිදුව ඇති අසාධාරණය හා අපහාසය පිළිබඳව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වූ පසුවය. ඔවුන්ව මාධ්‍යයෙහි හඳුන්වනු ලැබ ...

Read More »

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ ආයතනයේ හිටපු සාමාජිකයෙකු වූ මහාචාර්ය කුමාර් ඩේවිඩ් පසුගිය ඔක්තෝබර් 14 වන සඳුදා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිටියදී සදාකාලික විවේකය සඳහා පිටත්ව ...

Read More »

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15 වන දින අපගෙන් සදහටම සමුගත්තේය. ලිපි, පොත් පත් ලිවීම හා ගැඹුරින් අදහස් දැක්වීම වගේම වාද විවාද වලට මැදිහත් වීමට ඔහු විශේෂ ...

Read More »

රනිල්ගෙ වැල් පාලමේ එල්ලීගෙන යන අනුරකුමාර

රනිල්ගෙ වැල් පාලමේ  එල්ලීගෙන යන  අනුරකුමාර

ජනාධිපති අනුරකුමාර දිසානායක පසු ගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඔහුගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඉදිරි පාලන කාලය සඳහා ඔහුගේ දැක්ම සහ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලදී. ඇත්ත වශයෙන් ඔහුට අලු‍ත් කතාවක් සූදානම් කිරීමට අවශ්‍ය නැත. එම කතාව එක්තරා අයුරකින් ඔහු සහ ජාතික ...

Read More »

2024 நாடாளுமன்றத் தேர்தல்

2024 நாடாளுமன்றத் தேர்தல்

அடக்குமுறை, அடக்குமுறை, சுரண்டல் ஆகியவற்றுக்கு எதிராக செயல்படும் மக்கள் சக்தி எதிர்வரும் பொதுத் தேர்தல் மக்கள் அதிகாரத்தின் திசையை தீர்மானிக்கும் தேர்தல் ஆகும். தேர்தலில் போட்டியிடும் அனைத்து அரசியல் கட்சிகள் மற்றும் வேட்பாளர்கள் பாராளுமன்றவாதத்தை பின்பற்றி ஒரு தொகுதியில் வெற்றிபெற வரிசையில் நிற்கும்போது , பாராளுமன்றவாதத்திற்கு மாத்திரம் கட்டுப்படாமல் அதற்கு வெளியே மக்கள் அதிகாரத்தைக் கட்டியெழுப்ப ...

Read More »

2024 පාර්ලිමේන්තු මැතිවරණය

2024 පාර්ලිමේන්තු මැතිවරණය

මර්දනයට පීඩනයට සූරාකෑමට එරෙහි වැඩ කරන ජනතා බලයක් එළඹෙන මහ මැතිවරණය ජනතා බලයේ දිශානතිය තීන්දු කෙරෙන මැතිවරණයකි. මැතිවරණයට තරඟ කරන සියලු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවාදයට අනුගත වී දියවන්නාවේ ආසනයක් දිනාගැනීමට උදෙසා පෙළගැසී සිටියදී පාර්ලිමේන්තුවාදයට යට නොවී එයින් බැහැර ජනතා ...

Read More »

මැතිවරණයක් අබියස අරගලය විකුණාගෙන කෑම

මැතිවරණයක් අබියස   අරගලය විකුණාගෙන කෑම

ගෝල්ෆෙස් අරගලයට වසර දෙකක් පිරුනෙ ගිය 9දාටයි. 2022 ජූලි 9දා තමයි අරගලයේ කූට ප්‍රාප්තිය සනිටුහන් කෙරුනෙ. 69 ලක්ෂයක ජනවරමින් තේරී පත්වුනු ජනාධිපතිවරයා ජනතා බලයෙන් පන්නා දැම්මය කිව්වම තාමත් හිතට දැනෙන ආආස්වාදය අපමණයි. ඒත් ඒ ආස්වාදය වැඩි දවසක් තිබුණෙ නැහැ. අනුප්‍රාප්තික ...

Read More »

Committee for Worker’s International

Committee for Worker’s International

ටෝනි සනුවා CWI ලේකම් මීට වසර 50කට පෙර 1974 අප්‍රේල් 20-21 සති අන්තයේ, ලන්ඩනයේ කැම්ඩන් හි “ඕල්ඩ් මදර් රෙඩ්කැප්” ආපන ශාලාවේ හි කාමරයක කුඩා නමුත් තීරණාත්මක ජාත්‍යන්තර රැස්වීමක් පැවැත්විණි. මෙම රැස්වීම නව විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදී ජාත්‍යන්තර සංවිධානයක් වන කම්කරු ජාත්‍යන්තරයක් සඳහා ...

Read More »

යන යකා කොරහත් බිඳගෙන යාමට පෙර…

යන යකා  කොරහත් බිඳගෙන  යාමට පෙර…

  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉවසිල්ලක් නැත. රට හදන්නට ඉවසිල්ලෙන් නැත. ඒ වෙනුවෙන් නොකරන දෙයක් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම ගහන කල් ඔහුට ඉවසිල්ලෙන් නොතිබිණි. ඉන්පසු එහි ණය වාරිකය ලබාගන්නා තුරුද ඉවසිල්ලෙන් නොතිබිණි. ඒ වෙනුවෙන් දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත ...

Read More »
Scroll To Top