ඔහු මුලින් කිව්වේ 2048දී සංවර්ධිත රටක් ගොඩනැගීම ගැනය. ඊට පසුව කිව්වේ 2048දී ස්මාට් රටක් හදනවා කියාය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහු යන යන රැස්වීමක් ගානේ කියන්නට අලුතෙන් දෙයක් ගොතාගනී. ඒ අලුත් වචනයකට, පදයකට මේ රටේ ජනතාව රවටාගත හැකියයි ඔහු සිතන බවක් ...
Read More »Category Archives: Articles
Feed Subscriptionකදුකර දෙමළ ජනයාගේ නිම නොවූු අරගලය
ඉන්දීය සම්භවයකින් යුතු වතු කම්කරුවන් ලෙස යම් ආකාරයක පහත් මට්ටමකින් නැත්නම් හැඟීමකින් හඳුන්වන ලද කඳුකර දෙමළ ජනයා ඉන්දියාවෙ සිට මෙරටට රැගෙන ඒම ඇරඹී වසර 200ක් සපිරුනේ මේ වසරටයි. ඒ සම්බන්ධයෙන් රතුතරුව පුවත්පතේ ලිපි කීපයක් පළවුනා. ඒ වගේම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක ...
Read More »අදටත් වැදගත් ට්‍රොට්ස්කිගේ න්‍යාය – ටෝනි සනුවා – CWI ජාත්‍යන්තරයේ ලේකම්
ට්‍රොට්ස්කි ඝාතනයේ 83 වැනි සංවත්සරය: ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් ප්‍රහාරයට ලක්වීමෙන් පසු විප්ලවවාදී සමාජවාදීයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි 1940 දී ඝාතනයට අගෝස්තු 21 වෙනි දිනට 83 වෙනි සංවත්සරය සනිටුහන් කරයි. ලෙනින් සමග ට්‍රොට්ස්කි රුසියාවේ 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ප්‍රමුඛතම නායකයා විය. ලෙනින් ...
Read More »රනිල්ගේ ඒකාධිපති සිහිනය
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය අගෝස්තු 4 වන දින පොල් වගාකරුවන්ගේ වාර්ෂික සමුලුව අමතා කළ ප්‍රකාශයද, ඊට දින කීපයකට පසුව මහින්ද යාපා අබේවර්ධන කතානායකයා ලෙස අගෝස්තු 9 වන දින පාර්ලිමේන්තුව අමතා කළ ප්‍රකාශය ද අධිකරණයේ ස්වාධීනත්වය හා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම අරභයා ...
Read More »එහෙනම් 2048ට දැන් ඔක්කොම හරිද රනිල් ?
වත්මන් රනිල් වික්‍රමසිංහ පාලනය මේ වනවිට වසරක් සම්පූර්ණ කර තිබේ. 2022 වසරේ මුල් කාලයේදී රටට බලපෑ ඉන්ධන, ගෑස් සහ ආහාර හිඟය නැතිකර ඇත. සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙමින් සිටී. මීට මාස කීපයකට පෙර සියයට 90ක මට්ටමට නැග තිබූ උද්ධමනය මේ වනවිට ...
Read More »ධනවාදී සංස්ථාව විසින් නිර් මිත අර් බුධ වලට විසඳුම් සොයන
තරුණ පරම්පරාවේ CWI ගිම්හාන පාසල කම්කරු ජාත්‍යන්තරයක් සඳහා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ක්‍උෂ ගිම්හාන පාසල පසුගිය ජූලි 30 වන දා සිට අගෝස්තු 3 වන දා දක්වා ජර්මනියේ බර්ලින් නගරයේ පැවැත්විනි. ඒ සඳහා රටවල් 15ක් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් 115කට ...
Read More »වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
කඳුකර දෙමළ ජනයා මෙරටට පැමිණ වසර 200ක් සපිරෙනව මේ වසරට. ඒ ගැන මේ වනවිට බොහෝ දේ ලියවී කියවී තියෙනවා. අපේ පත්තරෙත් පහු ගිය කලාප දෙකතුනකම මේ ගැන ලිපි පළවුනා. කොච්චර ලිව්වත් කිව්වත් එම ජනතාවගේ ජීවන තත්ත්වය එදා තිබුණු තත්ත්වයට වඩා ...
Read More »ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නටයි
ආණ්ඩුව විකාශන නියාමන කොමිෂන් සභා පනත, දූෂණ විරෝධී පනත, මහ බැංකු පනත වැනි රටට ජන ජීවිතයට ඍජු ලෙස බලපාන පනත් කෙටුම්පත් කීපයක්ම මේ වනවිට එළිදක්වා තිබේ. ඒ නිසාම ඒවා සම්බන්ධයෙන් අදහස් පළකිරීමට මහජනයාට අවස්ථාව ලැබී තිබේ. මෙහිදී විශේෂයෙන්ම විකාශන නියාමන ...
Read More »No Capitalism without Racism – Malcolm X – ජාතිවාදයෙන් තොර ධනවාදයක් නැත – මැල්කම් X –
ලෝ ප්‍රකට ඇමරිකානු කලු ජාතික විමුක්තිවාදියෙකු වූ මැල්කම් X විසින් 1964 වසරේදී කළ ඉහත සඳහන් ප්‍රකාශයේ ඓතිහාසික වැදගත් කම වර්තමාන ධනේෂ්වර ලෝකය දෙස බැලීමේදී මනාව දැකිය හැකිය. විශේෂයෙන් ආසියානු කලාපයේ ඉන්දියාව වැනි රටක මෝඩිගේ ඊන්‍ඡ පක්ෂය හරහා සිදු කෙරෙමින් පවතින ...
Read More »ලංකාවේ ආර්-තිකය තවත් ප්‍රපාතයට
ලංකාවේ ආර්ථිකය 2023 වසරේදී තවදුරටත් කඩා වැටෙන බව ලෝක බැංකුව පසු ගිය 7වෙනි දින නිකුත් කර තිබෙන අලුත්ම වාර්තාවකින් ප්‍රකාශකර ඇත. ඒ අනුව 2023 වසරේ ආර්ථිකය සෘණ 4.3ක් දක්වා පහත වැටෙන බව පෙන්වාදී තිබෙන අතර දකුණු ආසියාවේ රටවල් අතරින් ආර්ථිකය ...
Read More »