Home / 2015 / May (page 3)

Monthly Archives: May 2015

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු රටේ බන්ධනාගාර රැුසක රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 200කට වැඩි ප‍්‍රමාණයක් උපවාසයක් ඇරඹීමත් සමග දේශපාලන සිරකරුවන්ගේ අනාගතය පිළිබඳ ප‍්‍රශ්නය යළි ඉස්මත්තට පැමිණ තිබේ. Achat coque huawei මැගසින් හිරගෙදර, අනුරාධපුරය, බෝගම්බර, යාපනය වැනි බන්ධනාගාරවල පිරිස් සිරකරුවන්ට අමතරව ...

Read More »

රාජපක්ෂ සමයේ ඝාතන හෙළිවේ.

රාජපක්ෂ සමයේ ඝාතන හෙළිවේ.

ප‍්‍රගීත් මරා දැමුවාද? මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ 2010 ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂ පාලනය මෙහෙයවන ලද සුදු වෑන් සංකෘතිය විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව රහසක් නොවීය. coque huawei pas cher එහෙත් ප‍්‍රගීත් අතුරුදන් කිරීම ගැන සාධාරන පරික්ෂණයක් පැවැත්වීමට රාජපක්ෂ යටතේ පොලීසිය කිසිදු ...

Read More »

වී මිලදී ගැනීමේ අර්බුදය

වී මිලදී ගැනීමේ අර්බුදය

ජනවාරි 8න් පසු දින 100යේ කාලය තුළ ආණ්ඩුව පවසා සිටියේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සහතික මිල පමණක් නොව විධිමත් වැඩ පිළිවෙලක් වහා හඳුන්වා දෙන බවය. coque huawei pas cher මේ වන විට දින 100 ආණ්ඩුව ද අවසන්ව මෛත‍්‍රි-රනිල් ජාතික ...

Read More »

යහපාලන ආණ්ඩුව ලෝක බැංකු උගුලක

යහපාලන ආණ්ඩුව ලෝක බැංකු උගුලක

යහපාලන ආණ්ඩුව ලෝක බැංකු උගුලක එජාප-ශ‍්‍රීලනිප දෙමුහුන් (Hybrid) ජාතික ආණ්ඩවේ පළමු අයවැය ලේඛණය නොවැම්බර් 20 දින ඉදිරිපත් කිරීමට නියමිතය. ඊනියා දේශපේ‍්‍රමය පෙන්වා ජනතාව රවටා රට පාලනය කළ රාජපක්ෂ නඩය අනුගමනය කළ අධිරාජ්‍යවාදී නව ලිබරල් ක‍්‍රියාදාමය වඩා වේගයෙන් හා අකුරටම ක‍්‍රියාවට ...

Read More »

අලූත් වටයකින් ඉස්මතු වන ජාතික ප‍්‍රශ්නය

අලූත් වටයකින් ඉස්මතු වන ජාතික ප‍්‍රශ්නය

අපේ රටේ දේශපාලනයෙහි තීරණාත්මක – කේන්ද්‍රිය ප‍්‍රශ්නය ජාතික ප‍්‍රශ්නය බවට විවාදයක් නැත. 1994 සිට 2005 දක්වාම පැවති මැතිවරණ වලදී ද එසේ තීරණාත්මක සාධකයක් විය. දැඩි යුධ විරෝධී ජනමතයක් පැවති 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග බලයට පැමිණියේ සාමයේ පරවි ධේනුවක ලෙසිනි. කෙමෙන් ...

Read More »

චීනයේ ආර්ථිකය තීරණාත්මක අර්බුදයක

චීනයේ ආර්ථිකය තීරණාත්මක අර්බුදයක

මෙහි තිබෙන විශාලතම ප‍්‍රවෘත්තිය චීන ආර්ථිකය පිලිබඳව නොවේ, එ් චීනයේ නායකයන් පිලිබඳවයි. ඔවුන්ගේ අති විශිෂ්ට දඏතාවය ගැන, ඉදිරිය දැකීමට ඇති හැකියාව ගැන ඔබ අසා ඇති සියළු දේ අමතක කර දමන්න. අද දිස්වන ඔවුන්ගේ අතීරණාත්මක වැනෙන සුළු ක‍්‍රියාවන් ගැන හොදින් විනිශ්චයක් ...

Read More »

80 වැඩ වර්ජනය ගැන වාර්තාමය විග‍්‍රහයක්

80 වැඩ වර්ජනය ගැන වාර්තාමය විග‍්‍රහයක්

1980 ජුලි මහ වැඩ වර්ජනය ලාංකේය කම්කරු පංති ඉතිහාසයේ අමරණීය සටහන් තැබු දැවැන්ත සිදුවීමකි. coque samsung 80 වැඩ වර්ජනයට 2015 ජූලි 17 වෙනිදාට වසර 35ක් ගෙවුනි. coque imprimé huawei pas cher 80 වැඩ වර්ජනය ගැන පුවත් පත් වල වරින් වර ...

Read More »

75 වන Trotsky සැමරුම

75 වන Trotsky සැමරුම

75 වන Trotsky සැමරුම මීට වසර 75 කට පෙර එම යුගයේ සිටී ඉතාම ශ්‍රේෂ්ඨ විප්ලවවාදියෙකු වූ ලියෝන් ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබුවේ රාමොන් මර්කේඩර් නම් වූ ජෝෂප් ස්ටාලින්ගේ කුලී මිනීමරුවෙකු විසිනි. ඊට පෙරදීද ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට කීපවාරයක්ම ඔවුන් තැත් කල නමුදු ...

Read More »

චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු බන්ධනාගාර කීපයක චෝදනා නොමැතිව වසර ගනනාවක් තිස්සේ රඳවා ගෙන සිටින දේශපාලන සිරකරුවන් 216 දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භකර ඇත. Achat coque samsung මෙයින් 35 දෙනෙකු අනුරාධපුරද, 160 දෙනෙකු මැගසින් බන්ධනාගාරයේද තිදෙනෙකු යාපනය බන්ධනාගාරයේ සිටින ...

Read More »

condemn the brutal police attack

condemn the brutal police attack

බඳගිරිය -හම්බන්තොට ජනයාගේ පානීය ජල ප‍්‍රශ්නය විසඳනු පිරිසිදු පානීය ජලය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. රාජපඏ රෙජිමය රට පාලනය කළ සමයේ පිරිසිදු ජලය ඉල්ලා සාමකාමි ලෙස උද්ඝෝෂණය කළ වැලිවේරිය – රතුපස්වල ජනතාවට හමුදාව යොදවා පහරදී තිදෙනෙකු ඝාතනය කළ සිදුවීමට සමාන තත්වයක් ...

Read More »
Scroll To Top