Home / 2018 (page 2)

Yearly Archives: 2018

එක්සත් සමාජවාදී පක්ෂයේ 15 වන ජාතික නියෝජිත සම්මේලනය

එක්සත් සමාජවාදී පක්ෂයේ 15 වන ජාතික නියෝජිත සම්මේලනය

ඔක්තෝබර් 13 හා 14 යන දෙදින ඉතා සාර්ථකව පැවැත්වීය. උතුර, නැගෙනහිර සහ වතුකරය සමග සෙසු ප‍්‍රදේශවල පක්ෂ සාමාජකයින් මෙම සමුලූවාරයට සහභාගි විය. දෙදිනක් පුරා පැවති දිර්ඝ සාකච්ජාවාරයකින් අනතුරුව දේශපාලන ඉදිරි දර්ශණ ලියවිල්ල සම්මත කෙෙරින. ඊට අමතරව පක්ෂ සංවිධාන ගොඩනගා ගැනීමත්, ...

Read More »

ධනවාදයේ අර්බුදයට විසඳුම සමාජවාදයයි

මූල්‍ය අර්බුදයෙන් වසර 10කට පසු ධනවාදයේ අර්බුදයට විසඳුම සමාජවාදයයි මෙම වසරේ සැප්තැම්ර් 15 වන දින ලන්ඩනයේ රහසිගත ස්ථානයකදී ඉහළ පෙලේ එකමුතුවක් පැවැත්වීය. මෙහිදී වරෙක ලෝකයේ තිබු විශාලතම ආයෝජන බැංකුවක් වූ ”ලේමන් බ‍්‍රදර්ස්” බැංකුවේ ප‍්‍රමුඛ පෙලේ බැංකුකරුවන් පිරිසක් 2008 මූල්‍යමය කඩාවැටීමේ ...

Read More »

කලාවාරණයට එරෙහි වෙමු

කලාවාරණයට එරෙහි වෙමු ආගම්වාදී හෝ ජාතිවාදී පදනමක් මත කලා නිර්මාණ වාරණය කරන ලෙසට ඇතැම් ජාතිවාදී කොටස් වලින් මතුවන බලපෑම් උත්සන්න වන බවක් පෙනෙන්නට ඇත තම තමන්ගේ පටු සීමා තුළින් කලා නිර්මාණ දෙස බලා එ්වාට එරෙහිව ආගමික හෝ වාර්ගික වෛරය මතු ...

Read More »

හුස්ම ගත්ත වසර 3ක් – උන්ට හරිම ජොලී

2015 අගෝස්තු මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වී වසර තුනක් සපිරිනි. මැතිවරණයෙන් පසු පිහිටුවන ලද ආණ්ඩුව එජාපයේ මෙන්ම ශ‍්‍රීලනිපයේද කොටස් එකතු කරගෙන ”ජාතික ආණ්ඩුව” නමින් අටවාගත් හවුල් ආණ්ඩුවක් වූ අතර වසර තුනක් අවසානයේ එම ආණ්ඩුවේ එක පතුරක් ගැලවී ගොස් ...

Read More »

1938 -2018 4වන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය

1938 -2018  4වන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය

      1938 -2018 4වන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය ලියෝන් ට්‍රොට්ස්කි සහෝදරයාගේ නායකත්වයෙන් 4 වන ජාත්‍යන්තරය පිහිටවනු ලැබුවේ 1938 සැප්තැම්බර මස 3 වන දින පැරීසියේදීයග මෙම 2018 වසරේ සැප්තැම්බර් මස 3 වෙනි දිනට 4 වන ජාත්‍ය්නතරය පිහිටුවා වසර 80ක් ...

Read More »
Scroll To Top