ගෝඨාගේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය දස අතින්ම ගොඩනැගෙමින් පවතී. ආණ්ඩුව ප්‍රසිද්ධියේ ආරක්ෂා කරන්නෙකු සොයා ගැනීමට පවා නොහැකි තත්වයක් නිර්මාණයවී ඇති අතර ආණ්ඩුව ආරක්ෂා කරන්නේ විවිධ ජාවාරම් හරහා මුදල් වංචාකරමින් ඉන් යැපෙන අතලොස්සක් පමණී. 69 ලක්ෂයෙන් විශාල පිරිසක් ආණ්ඩුව කෙරෙහි කළකිරීමට ...
Read More »Yearly Archives: 2021
රු. 10000කින් වැටුප වැඩි කරනු
ජන ජීවිතයට බලපාන අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ වල මිල දිනපතාම ඉහල නගිමින් පවතී. අයවැයෙන් බඩුමිල ඉහල නොදැමූ බවට පම්පෝරි ගැසූ ආණ්ඩුවේ ගැත්තරයින් අයවැයට පෙර හා පසුව වේගයෙන් ඉහල නගින බඩුමිල ගැන ගොලුවත රකිති. පසුගිය ජුනි මස ඉන්ධනවල මිල විශාල වශයෙන් ඉහල ...
Read More »රට දැවැන්ත අර්බුධයක සමාජවාදී වැඩපිළිවෙළක් එකම විසඳුමයි
කොවිඩ් වසංගතය සමඟ ලංකාව මෑත ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුධයක් නිර්මාණය කරගෙන ඇත. මෙම ගැටළුවට සරළ හෝ පහසු විසඳුමක් නැත. මේ වන විට ඕස්ට්‍රේලියාව වැනි රටවල ධනපති නියෝජිතයින් ආර්ථික අර්බුධය ගැන කතා කිරීමේ දී ඔවුන්ගේ ධනවාදී න්‍යායන් ආරක්ෂා කරගැනීම ...
Read More »ආණ්ඩුවේ මර්දන සූදානමට එරෙහිව පන්තියේ සටන් ශක්තිය ගොනුකරමු
ජනාධිපති නන්දසේන ගෝඨාභය විසින් අගෝස්තු මාසය අවසානයේදී සහ සැප්තැම්බර් මාසය ආරම්භයේ පනවන ලද හදිසි අවස්ථා නියෝග නැවත ගැසට් නොකිරීම නිසා අහෝසි වී ගොස් ඇත. එම හදිසි නීති රෙගුලාසි මගින් අපේක්ෂා කරන ලද්දේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සැපයීම ...
Read More »රතුතරුව ඔක්තෝබර්
ආණ්ඩුව ජනතාවගේ යටිබඩටම කෙලියි
ඉතිහාසයේ සියළු වාර්තා බිඳහෙලමින් පොහොට්ටු ආණ්ඩුව ගෑස්ල කිරිපිටිල සිමෙන්ති හා පාන්පිටි මිල දැවැන්ත ලෙස ඉහල දමා ඇත. කිලෝ 12ග5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුග1ල257රැු කින් වැඩි කරන ලදී. :මෙය පසුව රු. 75කින් අඩු කරන ලදී. මෙය ගෑස් සිලින්ඩරයක මිල ආසන්න ...
Read More »කොළඹ වරය නගරය චීන වහල් දූපතක්
ගම සමග පිළිසඳර හෙට රටට වින කටින
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වනවිට මේ රටේ බිහිවූ සුවිශේෂම නායකයෙක් බවට මේ කෙටි කාලය තුළ පත්වී තිබේ. බොහෝ දෙනෙක් හිතුවේ එම සුවිශේෂී නායකයා මෛත්‍රීපාල සිරිසේන වනු ඇති බවය. එයට හේතුව වූයේ තමන්ගේම ජන පදනමකින් තොරව අනුන්ගේ කරපිටින් බලයට පැමිණි ...
Read More »යාපනය සරසවියේ මළවුන්ගේ ස්මාරකය
අපේ රටේ ජනතාව මළවුන් සිහි කිරිම සඳහා විවිධ වත්පිළිවෙත් අනුගමනය කරයි. 1988 -89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ භීම සමයේ මියගියවුන් සිහි කිරිම සඳහා ‘ණඉල්මහ විරු සමරුව” නමින් මියගිය අය සැමරීම කාලයක් තිස්සේ පැවතින. එදා පටන් දකුණේ විශ්ව විද්‍යාල සිසුන්ද ‘ණඉල්මහ ...
Read More »ගෝඨා ෆේල්වීම හා සජිත් චම්පික මංගල කරු කලඑළි බැසීම
නන්දසේන ගෝඨාභයගේ ආණ්ඩුව ඔහු බලයට පත්කළ ජනතාව බලාපොරොත්තුනොවු වේගයකින් ජනතාව අතර විවේචනයට ලක්වෙමින් ඇත. එයින් ගෝඨාගේ 69 ලක්ෂ ඡන්ද පදනම බරපතල ලෙස කඩාවැටීමකට පත්ව ඇතැයි නිගමනය නොකළ යුතුය. එය කෙසේ වුවද ගෝඨාගේ අසාර්ථකභාවය නිසා බලවත් ලෙස අසරණ තත්වයට ඇඳවැටී තිබු ...
Read More »