ඔක්තෝබර් 16-22 දක්වා බීජිං හි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) 20 වැනි ජාතික සම්මේලනය, මහලේකම් ෂී ජින්පින්ගේ චරිතය වටා බලය කේන්ද්‍රගත කිරීමෙහි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණි. ඔහු පෙර නොවූ විරූ තුන්වන වාරයක් සඳහා රටේ ජනාධිපති බවට පත් කරන ...
Read More »Yearly Archives: 2022
நவதாராளவாத திட்டத்திற்கு எதிரான மாற்று என்ன? (வடக்கில் ஐக்கிய சோசலிசக் கட்சியின் பணிகளை பிரபலப்படுத்துதல்)
ජාතික ප්‍රශ්ණය හා දෙමළ භාෂාව කථා කරන ජනතාවගේ ප්‍රශ්ණ අරබයා එක්සත් සමාජවාදී පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්රචාරක පත්‍රිකාව…
දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල 1. එක්සත් සමාජවාදී පක්ෂය මෙම සම්මේලනය පවත්වනු ලබන්නේ ලාංකීය දේශපාලනය අතිශය ගැඹුරු අර්බුදයකට මුහුණ දෙමින් තිබෙන මොහොතකය. ලංකාවේ දේශපාලනය මෙම දිනවල දිනපතාම පාහේ වෙනස් වන බව ප්‍රකාශ කළහොත් එය අතිශයෝක්තියක් නොවන්නේ. සංකේතාත්මක වශයෙන් මෙම ...
Read More »“වම සහ ජීවිතය“ සිරිතුංග ජයසූරියගේ නවතම කෘතිය…
හැඳින්වීම මගේ ජීවිතය හා බැඳී පවතින දේශපාලන සිදුවීම් ඇතුළත් කරුණු ඒකරාශි කර පොතක් සම්පාදනය කරන මෙන් මගේ සමීප මිතුරන් හා දේශපාලනයේ නියැලී සිටි සහෝදරවරුන් නිතර මා වෙත ඉල්ලීම් කරනු ලැබීය. මෙය එහි ප්රතිඵලයකි. මෙය මාගේ ජීවිත කතාව අලලා ලියන ...
Read More »Live Press Conference – Sirithunga Jayasuriya at United Socialist Party Office (2022-11-17 )
https://www.facebook.com/uspsrilanka/videos/1135714693718335
Read More »නව ලිබරල් ව්‍යාපෘතියට එරෙහි විකල්පය කුමක්ද? කෘතිය එළිදැක්වීම 22දා පැවති රැස්වීම, ශ්‍රීනාත් පෙරේරා, පුබුදු ජයගොඩ, සුමනසිරි ලියනගේ සහෝදරයින්ගේ අදහස් දැක්වීම…
බ්‍රසීල ජනාධිපතිවරණය තියුණු සටනකින් ලූලා ජයගනී…
බ්‍රසීලයේ මෙතෙක් පැවති තියුණුම ජනාධිපතිවරනයේදී, අන්ත දක්ෂිනාංශික අපේක්ෂකයා වූ Jair Bolsonaro, (බොල්සොනාරෝ) කම්කරු පක්ෂයේ (PT) ප්‍රවීණ අපේක්ෂකයා වූ Luiz Inácio da Silva විසින්, (ලූලා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින), පරාජයට පත් කිරීමට සමත් විය. 50.9%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ලූලා ජයග්‍රහණය ...
Read More »නව ලිබරල් ව්‍යාපෘතියට එරෙහි විකල්පය කුමක්ද?
නව ලිබරල් ව්‍යාපෘතියට එරෙහි විකල්පය කුමක්ද? කෘතිය එළිදැක්වීම ඊයේ 22දා මරදානේ CSR ශාලාවේදී සිදුකෙරිනි. එහිදී පුබුදු ජයගොඩ, සුමනසිරි ලියනගේ, ශ්‍රීනාත් පෙරේරා සහෝදරවරැන් දෙසුම් පැවැත්වූහ. ධම්මිකා සිල්වා සහෝදරිය විසින් මෙහෙයවන ලද මේ රැස්වීමේ ආරම්භක හැඳින්වීම කරන ලද්දේ සිරිතුංග ජයසූරිය සහෝදරයා විසිනි.
Read More »