Home / 2023

Yearly Archives: 2023

චේ ගැන බිඳක්… –

චේ ගැන බිඳක්… –

  1928 ජූනි 14 වෙනි දින ආජන්ටිනාවේ රෝසයිරෝ ඩිලාෆෝහීදී ගුවේරා ඩිලාසන්නා ලෙස උපත ලැබීය. ඔහුගේ මව සෙලියා ඩිලාසන්නාය. පියා ලින්චි ගුවේරා ඩිලාසන්නාය. කුඩා කල සිටම ඇඳුම රෝගයෙන් පෙළනු මේ කුඩා ශිෂ්‍ය දේශ සංචාරයට මහත් සේ ඇලුම් කලේය. 1964 සිට 1953 ...

Read More »

වතු කම්කරුවන්ට ඇඩ්‍රස් නැත – ධනුෂ්ක සිල්වා

වතු කම්කරුවන්ට  ඇඩ්‍රස් නැත – ධනුෂ්ක සිල්වා

කඳුකර දෙමළ වතු කම්කරු ජනයා මෙරටට පැමිණි මේ වසරට අවුරුදු 200කි. වතු කම්කරුවෝ ලංකාවේ තේ කර්මාන්තය හා වෙනත් කර්මාන්ත දියුණුව වෙනුවෙන් මෙරටට ආනයනය කළ ශ්‍රමික පිරිසකි. පසු ගිය මාර්තු 22 වෙනිදා ඔවුන් ශ්‍රම මෙහෙය සදහා මෙරටට ගෙන ඒමේ 200 වැනි ...

Read More »

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අර්බුදය හා විසඳුම් – ජී.ඩී. දහනායක (ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ – ප්‍රධාන ලේකම්)

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අර්බුදය  හා විසඳුම් – ජී.ඩී. දහනායක  (ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ – ප්‍රධාන ලේකම්)

ශ්‍රි ලංකාවේ අධ්‍යාපන අර්බුදයේ පැතිකඩ කිහිපයක් දක්නට ලැබේ. 1. අධ්‍යාපන ක්‍රමය කොතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදී ද 2. එහි නිමවුම කොතරම් සාර්ථක ද 3. අධ්‍යාපන පිළිබද ජාතික ප්‍රතිපත්තියක් නොතිබීම. 4. රජයේ දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තිවල බලපෑම. 5. අධ්‍යාපන කළමනාකරණයේ අර්බුදය. 6. අධ්‍යාපන ...

Read More »

ලේ වැගිරුනු මැයි මාසයක නව අදිටනක්…

ලේ වැගිරුනු  මැයි මාසයක  නව අදිටනක්…

මැයි මාසය වමේ අපට සුවිශේෂී මාසයක්. මාසය පටන් ගන්නෙම අපේ කැලැන්ඩරයේ සුවිශේෂම දිනයක් වන ලෝක කම්කරු දිනයෙන්. වැඩකරන පන්තිය තම රුධිර පූජාවෙන් – ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත්, දිනාදුන් සේවක අයිතිවාසිකම් නිසා තමයි අද අපි ඔළුව උස්සන් ඉන්නෙ මිනිසුන් හැටියට. කම්කරු පන්තියට ...

Read More »

‘සිරගත කරන දිවයින’ රනිල් පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරයි

‘සිරගත කරන දිවයින’  රනිල් පොලිස් රාජ්‍යයක් නිර්මාණය  කරයි

පසුගිය වසර 50කට අධික කාලයක් බලයේ සිටි ධනපති ආණ්ඩු ලංකාව පාලනය කළේ හදිසි නීතිය යටතේය. සිරිමා බණ්ඩාරනායකගේ හවුල් ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ කැරැල්ල මර්ධනය කිරීම සඳහා 1971දී හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලදී. ඉන් පසුව බලයට පත් සියලු ...

Read More »

No to the IMF Death Trap – Scrap all Foreign Debt

No to the IMF Death Trap – Scrap all Foreign Debt

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මර උගුලට නොරැවටෙමු! සියලු විදේශ ණය කපා හරිනු!   මෙම තේමා පාඨය මුල් කර ගනිමින් එක්සත් සමාජවාදී පක්ෂයේ මෙම වසරේ මැයි දින පෙලපාලිය හා රැස්වීම ඉතා සාර්ථක අන්දමින් පැවැත්වින. අපේ කැමරා කාචයට හසුවූ සමාජවාදී මැයි දිනයේ අවස්ථා ...

Read More »

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ දෙවැනි ධුර කාලයේ සිට ඒ කියන්නෙ 1999 අග හරියෙ ඉඳල ඇය වැඩ කළේ අධිකාරීවාදී විදියට. ඒ තත්ත්වයට එරෙහිව හඬ නගල තමයි රනිල් වික්‍රමසිංහ 2001දි මැතිවරණය දිනන්නෙ යන්තමින් හරි. යුද්ධ ...

Read More »

ජවිපෙ හා ජාජබ කොයිබටද?

ජවිපෙ හා ජාජබ කොයිබටද?

”Go Home Gota” යන සටන් පාඨය පෙරදැරි කරගෙන පසුගිය වසරේ අප්‍රේල් සිට ගෝල්ෆේස් පිටියෙන් ආරම්භ වූ අරගලය ජුලි මස වන විට මුලු රටම වෙලාගත් දැවැන්ත ජනතා නැගිටීමක් කරා මර්ධනය වී ගෝඨාභය ජනාධිපතිධූරයෙන් එළවා දමනු ලැබීය. පසුගිය වසරේ ඇතිවූ මෙම ජනතා ...

Read More »
Scroll To Top