ජීවන වියදම දරන්න බෑ! වැටුප් වැඩි කරනු! ලැබෙන වැටුපෙන් ජීවත් වන්න බෑ! ජනතාවට සහන දෙනු ! අධික ජීවන වියදම දරා ගැනීමට නොහැකි බැවින් වැටුප් වැඩි කිරීමක් හා ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලමින් කම්කරු පංතිය හා සාමාන්‍ය ජනතාව ඒකාබද්ධ ආණ්ඩු ...
Read More »Monthly Archives: January 2023
වසන්ත වෙනුවෙන් රටම පෙළගැසෙයි
පාදඩ රනිල් වික්‍රමසිංහ පාලනය විසින් අසාධාරණ ලෙස සිරගත කොට සිටින වසන්ත මුදලිගේ සහෝදරයා නිදහස් කරගැනීමට සමස්ත ප්රගතිශීලී ජනතාවම එක්වෙමින් සිටී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය අගෝස්තු 18දා සිට මේ දක්වා දින 150කට ආසන්න කාලයක් රඳවාගෙන සිටින වසන්ත සහෝදරයාට එරෙහිව ...
Read More »වතු කරයේ ඉරණම සියවස් දෙකක් කඹුට……! – ලලිත් අබේසිංහ
වතු කරයේ ඉරණම සියවස් දෙකක් කඹුට……! දැන් අප ඉන්නේ 2023 ය. අප රටේ සුවිශේෂී ජන කොට්ඨාශයකට 2023 වසර මහත් වැදගත්කමක් සනිටුහන් කරයි. ඒ මෙරට තේ වතු ආශ්‍රිතව ජීවත් වන වතුකරයේ දෙමළ ප්‍රජාවටය. ජන සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව මෙම ජන කොටස ...
Read More »වසන්ත මුදලිගේ බැලීම සදහා එක්සත් සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිස පසුගිය දෙසැම්බර් 30 වෙනි දින වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අවස්ථාව
(2022-12-30) අප පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය ඇතුළු පක්ෂ නියෝජිතයින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයා බැලීම සඳහා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිනියහ. එහිදී වසන්ත මුදලිගේ සහෝදරයා අනීතිකව ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට දින 150කට ...
Read More »